යාලුවනේ,
මට පොඩි උදවුවක් ඕන. ඔයාල දන්නවනේ අපේ රටේ ගොඩක් ජනප්‍රිය කාඩ් සෙල්ලමක් තමයි 304 කියන්නේ. වෙන විදියකින් කිවුවොත් කම්මාසි. අපිත් කාඩ් සෙල්ලම් කරනවා ඉඩක් ලැබුනම. ඒත් වැඩිපුරම කොම්පුටර් එකත් එක්ක ඉන්න නිසා ගේම් වලට තමයි ටිකක් මුල් තැන දෙන්නේ.
හොයල හොයලා ඕම්බි ගේම නම් හොයා ගත්ත. දාන්න කෙනෙක් ඉන්නවනම් 304 ගේම් ඒක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ලින්ක් එකක් දෙනවද. ගොඩක් වෙබ් වලට ගිහින් බැලුවා.
ඒ වගේම තමයි පැරණිම ක්‍රීඩාවක් වන දාම් ක්‍රීඩාව. ඒ ලින්ක් එකත් පුළුවන් නම් දාන්න කෙනෙක් දෙන්න.
මම වගේම ගොඩක් දෙනෙක් මෙතන ඇති ඒවා හොයන. එයාලටත් වැදගත් වෙයි.
මගේ රෙප් පවර් ඒක 2යි. උදවු කරන හැමෝටම 2කින් සලකන්නම්.