Daam , 304

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    යාලුවනේ,
    මට පොඩි උදවුවක් ඕන. ඔයාල දන්නවනේ අපේ රටේ ගොඩක් ජනප්‍රිය කාඩ් සෙල්ලමක් තමයි 304 කියන්නේ. වෙන විදියකින් කිවුවොත් කම්මාසි. අපිත් කාඩ් සෙල්ලම් කරනවා ඉඩක් ලැබුනම. ඒත් වැඩිපුරම කොම්පුටර් එකත් එක්ක ඉන්න නිසා ගේම් වලට තමයි ටිකක් මුල් තැන දෙන්නේ.

    හොයල හොයලා ඕම්බි ගේම නම් හොයා ගත්ත. දාන්න කෙනෙක් ඉන්නවනම් 304 ගේම් ඒක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ලින්ක් එකක් දෙනවද. ගොඩක් වෙබ් වලට ගිහින් බැලුවා.

    ඒ වගේම තමයි පැරණිම ක්‍රීඩාවක් වන දාම් ක්‍රීඩාව. ඒ ලින්ක් එකත් පුළුවන් නම් දාන්න කෙනෙක් දෙන්න.

    මම වගේම ගොඩක් දෙනෙක් මෙතන ඇති ඒවා හොයන. එයාලටත් වැදගත් වෙයි.

    මගේ රෙප් පවර් ඒක 2යි. උදවු කරන හැමෝටම 2කින් සලකන්නම්.
     

    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    304 නම් අහල නෑ.
    නෙට් එකේ CHEKER කියලා සර්ච් කරොත් දාම් ගේම් හම්බ වෙයි.
    :rolleyes::rolleyes:
     
    • Like
    Reactions: labu gediya

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    304 nam dakala na bn
    eka samahara wita natuwa ati.
    mama nam asama card game eka 532, 3 denek gahana eka.
    304 mata kammaliy
    omi eeta wada ela.
     
    • Like
    Reactions: labu gediya

    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    304 nam dakala na bn
    eka samahara wita natuwa ati.
    mama nam asama card game eka 532, 3 denek gahana eka.
    304 mata kammaliy
    omi eeta wada ela.

    මම කැමති බූරුවා තෝරන එකටයි ජෝඩු තෝරන එකටයි. :lol::lol::lol: බූරු ගහන්න නම් ඕනේ බූරුවෙක්ට පුළුවන්නේ. ;););)
     

    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    304 nam dakala na bn
    eka samahara wita natuwa ati.
    mama nam asama card game eka 532, 3 denek gahana eka.
    304 mata kammaliy
    omi eeta wada ela.


    මම එකපාරක්නම් 304 සෙල්ලම් කරලා තියනවා...

    පුළුවන්නම් 304 යි 532 යි සෙල්ලම් කරන විදිහ තේරෙන සිංහලෙන් කියලා දෙන්න බැරිද...?
     
    • Like
    Reactions: labu gediya

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    මම එකපාරක්නම් 304 සෙල්ලම් කරලා තියනවා...

    පුළුවන්නම් 304 යි 532 යි සෙල්ලම් කරන විදිහ තේරෙන සිංහලෙන් කියලා දෙන්න බැරිද...?

    hari. wenama post ekak dannam. ethakota balanna. dawasakin dennam. ++