Dabera කුලේ මොකක්ද?

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,256
    26,714
    113
    Kandy
    51-honey.jpg

    දෙබරා--> පැණි
    ඒක නිසා හකුරු කුළේ අය වෙන්න ඕනේ
    ------ Post added on Aug 16, 2022 at 1:59 PM
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,757
    113
    Homagama
    ඒ කියන්නේ? තේරුම?
    සලාගම කුලේ ගැන අහලා නැ?.පුදුමයි.
    දකුණු ලකේ මුහුදුබඩ තිරුවේ ප්‍රසිද්ධ කුලයක් නේ. එක වැඩකට විශේෂණය වු කුලයක් නෙවෙයි. බටහිර කුලයකුත් නෙවෙයි, ඉන්දියාවෙන් ආවා කියලා සලකන්නේ.
    ගැනුන්ගේ නම් කටවල් ටිකක් සද්දයි..
    කරාව හා සලාගම් කුල අතර නොරුස්සන සින් එකක් තියනවා නොපෙනුනාට.
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,256
    26,714
    113
    Kandy
    සලාගම කුලේ ගැන අහලා නැ?.පුදුමයි.
    දකුණු ලකේ මුහුදුබඩ තිරුවේ ප්‍රසිද්ධ කුලයක් නේ. එක වැඩකට විශේෂණය වු කුලයක් නෙවෙයි. බටහිර කුලයකුත් නෙවෙයි, ඉන්දියාවෙන් ආවා කියලා සලකන්නේ.
    ගැනුන්ගේ නම් කටවල් ටිකක් සද්දයි..
    කරාව හා සලාගම් කුල අතර නොරුස්සන සින් එකක් තියනවා නොපෙනුනාට.
    dakune kula gana hoda wistarathmaka tread ekak dannako doctor
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,745
    18,524
    113
    මොනා උනත් හොදට කාල බීල ඇදල ඉන්න ආතල් දන්න කෙල්ලෙක් වෙන්න ඕනෙ.. සෙට් වෙයන් සෙට් වෙයන්
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,256
    26,714
    113
    Kandy
    සලාගම කුලේ ගැන අහලා නැ?.පුදුමයි.
    දකුණු ලකේ මුහුදුබඩ තිරුවේ ප්‍රසිද්ධ කුලයක් නේ. එක වැඩකට විශේෂණය වු කුලයක් නෙවෙයි. බටහිර කුලයකුත් නෙවෙයි, ඉන්දියාවෙන් ආවා කියලා සලකන්නේ.
    ගැනුන්ගේ නම් කටවල් ටිකක් සද්දයි..
    කරාව හා සලාගම් කුල අතර නොරුස්සන සින් එකක් තියනවා නොපෙනුනාට.
    dandakooooo
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    කිරියෙ කියල තියෙන විදියට නම් කතෝලික අයට කුලයක් නැහැ. ඒකනිසා ඒගොල්ලෝන්ට සලකන්න ඕන ඉහල කුල වල අයට සලකන විදියට තමයි. රජකාලේ ඉඳන් එන සම්ප්‍රදාව ඒක තමයිලු.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,757
    113
    Homagama
    කිරියෙ කියල තියෙන විදියට නම් කතෝලික අයට කුලයක් නැහැ. ඒකනිසා ඒගොල්ලෝන්ට සලකන්න ඕන ඉහල කුල වල අයට සලකන විදියට තමයි. රජකාලේ ඉඳන් එන සම්ප්‍රදාව ඒක තමයිලු.
    ලංකාවේ කතෝලිකයන්ට කුල තියනවා.
    නමුත් කතෝලිකයන් ගේ කුල (හීන කුල සමග විවාහා වෙලා භංග වෙලා නැතිනම්) සමස්ථයක් ලෙස ඉහල කුල කිහිපය අතර විසිරි පවතින නිසා තමයි අවුලක් නැත්තේ.
     
    • Like
    Reactions: NRTG