dafuq :lol::lol:

TrueTalk

Active member
  • Jun 4, 2017
    392
    124
    43
    19149106_326077381138850_7050433563493014202_n.jpg


    අපි එකෙක්ට කැලේ කපනවා කියලා ගස් වැද්දා කියනවා.. එකම කරන අනිත් එකාට රෙස්පෙක්ට් කියනවා..
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,677
    11,519
    113
    34
    Crynet Solutions
    තේවරප්පෙරූමයව බූරුවෙක් හපන එකක් හොයාගන්න බැරි උනාද..
    පොඩ්ඩක් උඩ දාගත්ත reputation එක මේන්ටේන් කරගෙන යන්නෙ නැතුව හැම උත්තටම මැද්දට පැනල ගූ නානව..
    ලංකාවෙ ඔහොම හරියන්නෙ නෑ කට්ට වෙන්න ඕන ටිකක්..

    :sorry: