daily බියර් බොන එක?

Durotan

Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    අපරාදෙ බං සල්ලි. ඇඹුල් දොඩම් ගෙඩියක් නාරං ගෙඩියක් හදාගෙන බීපං ඒ සල්ලි වලිං

    සල්ලිනම් අපරාදෙ තමයි..ඔය වයින් බියර් වල මිල අඩුකරානම් හරි. මොකද antioxidants තියෙන ඒවා ඇගට ගුනයි...ඔවා කරාම අමද්‍යප සිංහලුන්ට රිදෙනවනෙ.:angry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සල්ලිනම් අපරාදෙ තමයි..ඔය වයින් බියර් වල මිල අඩුකරානම් හරි. මොකද antioxidants තියෙන ඒවා ඇගට ගුනයි...ඔවා කරාම අමද්‍යප සිංහලුන්ට රිදෙනවනෙ.:angry:

    antioxidants කියන්නෙ මොනාද කියල දන්නෑ :D ඉතිං බං ඉස්සර මිනිස්සු බියර් නැතුව හිටියෙ :eek: රා වලට නං මගෙ විරුද්ධත්වයක් නෑ ඒත් විකුණන කාලකන්නි පෙති දානව :angry:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    ලංකාවේ බියර් වල නියම රසය ගුණය නැහැ බන්.බලපන් අර ස්ට්‍රෝන් බියර් වල එන පල් රස.අනිත්වා එළ හුජ්ජ වගේ.කාල්ස්බර්ග්,heineken නම් ටිකක් ෂේප්.අපි ලංකාවේ බියර් කියලා බොන්නේ නිකන්ම නිකන් පල් වතුර ගොඩක්.මෙන්න බලපන් මේවා.මේවා ලංකාවේ උන් දැකලවත් නැතුව ඇති.:(.https://www.thedailymeal.com/drink/worlds-50-best-beers-2018-ranking-photos/slide-51
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    antioxidants කියන්නෙ මොනාද කියල දන්නෑ :D ඉතිං බං ඉස්සර මිනිස්සු බියර් නැතුව හිටියෙ :eek: රා වලට නං මගෙ විරුද්ධත්වයක් නෑ ඒත් විකුණන කාලකන්නි පෙති දානව :angry:

    රා බියර් සයිඩර් ඔය කොක්කොම එකයි.එක එක ඒවා දාන ඒවනම් ඇති ඉතින්....
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    ලංකාවේ බියර් වල නියම රසය ගුණය නැහැ බන්.බලපන් අර ස්ට්‍රෝන් බියර් වල එන පල් රස.අනිත්වා එළ හුජ්ජ වගේ.කාල්ස්බර්ග්,heineken නම් ටිකක් ෂේප්.අපි ලංකාවේ බියර් කියලා බොන්නේ නිකන්ම නිකන් පල් වතුර ගොඩක්.මෙන්න බලපන් මේවා.මේවා ලංකාවේ උන් දැකලවත් නැතුව ඇති.:(.https://www.thedailymeal.com/drink/worlds-50-best-beers-2018-ranking-photos/slide-51

    ලන්කාවේ බොන්න බියර් එකක් කියලා බොන්න පුලුවන් රියල් බියර් තියෙන්නෙ ලයන් ලාගර් එකයි කාල්ස්බර්ග් නෝමල් එකයි විතරයි.

    අනිත් ඔය ඔක්කොම ස්ටොරෝන්ග් බියර් හදලා තියෙන්නේ අඩු ගානට වෙරි වෙන්න ඕන ජරාවක් බොන්න ආස උන්ට.
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ලංකාවේ බියර් වල නියම රසය ගුණය නැහැ බන්.බලපන් අර ස්ට්‍රෝන් බියර් වල එන පල් රස.අනිත්වා එළ හුජ්ජ වගේ.කාල්ස්බර්ග්,heineken නම් ටිකක් ෂේප්.අපි ලංකාවේ බියර් කියලා බොන්නේ නිකන්ම නිකන් පල් වතුර ගොඩක්.මෙන්න බලපන් මේවා.මේවා ලංකාවේ උන් දැකලවත් නැතුව ඇති.:(.https://www.thedailymeal.com/drink/worlds-50-best-beers-2018-ranking-photos/slide-51

    Man dakala thiyana godak beer (lankawe neme) thiyenne 4% - 5% wage. Ewage thiththa ehema sahenna adui. Heineken ehema original ewa patta.
    Langadi cherry walin hadapu beer ekak biwwa. Patta rahai. Kisi thiththak na. :love::love:
    5% walawa wadi beer dakala thiyenne craft beer wala witharai.:yes:
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    anith ewa nam danne na ban. umba workout karanne naththam bada nam enawa sure

    :yes::yes::yes: මේකනම් ඇත්ත කතාව, මගේ යාලුවටත් ඔය සීන් එක තියෙනවා, රා බඩක් ඇවිත් තියෙනවා පොරට :rolleyes: ෂර්ට් එකක් ඇන්දහම කලයක් වගේ බඩක් ඉස්සරහට එනවා දැන් උගේ :lol: පොරත් හොදට බියර් ගහන එකෙක් :yes:

    බියර් වලින් නහර වල තැන්පත් වෙලා තියෙන කොලෙස්ට්‍රෝල් දිය කරනවා නෙහ් :yes:
    මේ තියෙන්නේ තව ටිකක්
    :yes: Decreases the Risk of Heart Disease.
    :yes: Increases Good Cholesterol.
    :yes: Strengthens Your Bones.
    :yes: Boosts Nutrients.
    :yes: Reduces Risk of Kidney Stones.
    :yes: Reduces the Risk of Stroke.
    :yes: Lowers Risk of Diabetes.
    :yes: Improves Eye Health.
     
    lastman

    Banned
    May 29, 2014
    76
    11
    0
    1. නොබී ඉන්න පුලුවන් නම් ඉතා හොඳයි. :D
    2. දවසට Beer can දෙක බැගින් නම් බොන්න එපා.
    Beer can = 1 unit
    එහෙම ගත්තොත් ඔයාට සතියකට alcohol unit 14ක් විතර ගන්නවා. :shocked:
    ඊට අමතරව beer වල sugar තියෙනවා කියලත් අමතක කරන්න එපා. :sorry:
    3. ඔයාට beer බොන්නම ඕනෙ නම් සතියකට එක can එකක් විතරක් බොන්න. Hard liqour නම් මාසෙට එක සැරයක් shot 3කට වඩා එපා. :no:

    -වෛද්‍ය චන්දිම ජයසිංහ (MBBS)

    අපේ අත්තා දවසකට ගල් කාලක් ගහනවා. ඒකා අවුරුදු පනහක ඉදන් ඕක කරනව. මෙලො ලෙඩක් නෑ.නෝ ප්‍රෙෂර් නෝ ෂුගර් නෝ කොලොස්ටරෝල් හොදට ඉන්නවා.ඒකගේ ඉඩ කඩම් අපිට ගන්න බෑ ඌ මැරෙනකම්.ජොලියට ගහල කරුමෙට ඉපදිච්ච කැහුට්ටෙක්:(:angry:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    අපේ අත්තා දවසකට ගල් කාලක් ගහනවා. ඒකා අවුරුදු පනහක ඉදන් ඕක කරනව. මෙලො ලෙඩක් නෑ.නෝ ප්‍රෙෂර් නෝ ෂුගර් නෝ කොලොස්ටරෝල් හොදට ඉන්නවා.ඒකගේ ඉඩ කඩම් අපිට ගන්න බෑ ඌ මැරෙනකම්.ජොලියට ගහල කරුමෙට ඉපදිච්ච කැහුට්ටෙක්:(:angry:
    :rofl::rofl::baffled::baffled:
     
    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    Hi Doc. you sure about this?

    afaik the recommended alcohol intake is 14units per week for both males and females. i.e. 6 pints of 4% alc beer (6pints = 2.8 liters) i.e. five 500ml cans and a 300ml can per week (lion larger or any normal beer)

    Weekly standard intake for spirits (40% alc) is 14 shots (621ml)

    though these are the recommended limits it is not recommended to have it all at once. consumption must be distributed throughout the week i guess.

    Correct me if im wrong.

    image.png

    Yes, these things were taught to us during our undergraduate period. But later we got to know that not all research are unbiased. Like drug companies fund certain research, alcohol companies do the same.

    What we were taught was 21 units per week for men and 14 units per week for women.

    When looking at your calculation which is accurate, any person would understand if that amount is consumed on a regular basis the results will not be that good.

    Think about consuming 2-3 shots of spirits everyday for the rest of your lifetime?

    Something somewhere is very wrong mate. :sorry:
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    අපේ අත්තා දවසකට ගල් කාලක් ගහනවා. ඒකා අවුරුදු පනහක ඉදන් ඕක කරනව. මෙලො ලෙඩක් නෑ.නෝ ප්‍රෙෂර් නෝ ෂුගර් නෝ කොලොස්ටරෝල් හොදට ඉන්නවා.ඒකගේ ඉඩ කඩම් අපිට ගන්න බෑ ඌ මැරෙනකම්.ජොලියට ගහල කරුමෙට ඉපදිච්ච කැහුට්ටෙක්:(:angry:

    :lol::lol::lol::lol::lol:
     
    dayamperera

    Active member
  • May 31, 2008
    651
    125
    43
    ලන්කාවේ බොන්න බියර් එකක් කියලා බොන්න පුලුවන් රියල් බියර් තියෙන්නෙ ලයන් ලාගර් එකයි කාල්ස්බර්ග් නෝමල් එකයි විතරයි.

    අනිත් ඔය ඔක්කොම ස්ටොරෝන්ග් බියර් හදලා තියෙන්නේ අඩු ගානට වෙරි වෙන්න ඕන ජරාවක් බොන්න ආස උන්ට.

    සහතික ඇත්ත
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    ලන්කාවේ බොන්න බියර් එකක් කියලා බොන්න පුලුවන් රියල් බියර් තියෙන්නෙ ලයන් ලාගර් එකයි කාල්ස්බර්ග් නෝමල් එකයි විතරයි.

    අනිත් ඔය ඔක්කොම ස්ටොරෝන්ග් බියර් හදලා තියෙන්නේ අඩු ගානට වෙරි වෙන්න ඕන ජරාවක් බොන්න ආස උන්ට.

    කාල්ස්බර්ග් ස්පෙශල් බෘ එක හොද නැද්ද?:confused: