Daily Tools 👨🏻‍🔧

Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    මට හොද එකක් Pressure Washer එකක් ගන්න ඕනේ. ගෙදර වැඩවලටයි වාහන හොදන්නයි. මොනවද ඔයාල පාවිච්චි කරන ඒවා සහ ඒවගේ හොද නරක. ලංකාවේ ගොඩක්ම තියෙන්නේ karcher සහ Innovex washer
     
    • Like
    Reactions: fe-lix

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    කොටුවේ තියනවා සුපිරි බඩු. හැබැයි ටිකක් ඇවිදින්න ඕනේ හොයාගන්න. ගොඩක් අඩුවට ගන්නත් පුළුවන්.
    කොටුවට වඩා හොඳයි, ගල් වළ පැත්තට (ඕල්ඩ්මූර්) ගියානං,
    කොටුවෙ තියෙනවට වඩා කොලිටි බඩු අඩුවට හොයාගන්න පුලුවන්...

    මට හොද එකක් Pressure Washer එකක් ගන්න ඕනේ. ගෙදර වැඩවලටයි වාහන හොදන්නයි. මොනවද ඔයාල පාවිච්චි කරන ඒවා සහ ඒවගේ හොද නරක. ලංකාවේ ගොඩක්ම තියෙන්නේ karcher සහ Innovex washer
    දම්රෝ එකක් තියෙන්නෙ මගෙනං.., තාප්ප, වාහන, බිම ඕනෙ එකක් ඔට්ටුයි...
     
    • Like
    Reactions: NRTG and Cee7

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    කොටුවට වඩා හොඳයි, ගල් වළ පැත්තට (ඕල්ඩ්මූර්) ගියානං,
    කොටුවෙ තියෙනවට වඩා කොලිටි බඩු අඩුවට හොයාගන්න පුලුවන්...

    දම්රෝ එකක් තියෙන්නෙ මගෙනං.., තාප්ප, වාහන, බිම ඕනෙ එකක් ඔට්ටුයි...
    මම අපේ පැත්තේ දම්රෝ එකේ බැලුව බඩු නෑලු මේ දවස්වල
     
    • Like
    Reactions: PHBhagya

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,993
    99,423
    113
    තීන්ත ගාන වැඩට ඕනෙ ටූල් සෙට් එකම වගේ තියෙනවා.
    පොටි හැන්ඩල්, ස්ක්‍රේපර්, බ්‍රශ්, රෝලර්, ....

    මේසන් වැඩට ඕනෙ ටිකත් තියෙනවා. මට්ටම් ලී නම් ගොඩක් නෑ එක එක සයිස් වලින්.

    මම ඉතින් ඔය ආතල් එකට ගෙදර පොඩි පොඩි වැඩ ටික කරනවා.

    ඒ ඇරුනාම අනික් බේසික් ඒවා, මිටියක්, අඬුවක්, යතුරු දෙක තුනක් වගේ තියෙන්නෙ.

    ඩ්‍රිල් එකක් නම් ගෙදර ඕනෙම ටූල් එකක්. තාම ගත්තෙ නෑ.
    charge karana ekak gana
     
    • Like
    Reactions: Honda.putha

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    6,953
    8,783
    113
    Cenon
    cenon.com
    Ingco 16V cordless drill
    impact driver 1/2" 21v (Aliexpress 17000/-)
    angle grinder
    drill bits
    1200w vacuum cleaner
    Karcher K3 home kit pressure washer
    Karcher SC1 steam cleaner
    hacksaw
    screw driver set
    etc...
     
    • Like
    Reactions: Cee7 and thomian