Dailydharma.org - බුදුන්ගෙන් අපට ලැබුන නිර්මල ධර්මය ඉගෙ
මේක තනි post එහෙකට සීමා වෙච්චි කතාවක් නෙමෙයි. www.dailydharma.org එකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ධර්මය ගැන හරි අවබෝධයක් ලබා ගන්න
අද බුද්ධාගම කියල අපි පන්සල් වලට ගිහින් වැන්දට මම දකින විදිහට මේ සියල්ල පරිහානියට පත් වෙලයි තියෙන්නේ. ගාථා කට පාඩම් කරලා කිව්වට වැඩක් නැහැ එකේ හරි තේරුමවත් අපි නොදන්නවානම්. ගාථා වලින් පුරුදු ඇති pachchattam vedithabbo කියන එක. එකේ තේරුම නිර්වාණය කියන අපි විසින්ම අවබෝධ කරගත යුතුයි කියන එකයි.
බුදු හාමුදුරුවෝ කුලය කියන එක ගණන් ගත්තේ නැහැ. සාසනය ඇතුලේ එකට ඉඩක් තිබ්බේ නැහැ. එත් අද සාසනය ඇතුලේ මල්වතු අස්ගිරි නමින් බෙදී ගිහිල්ල. පහත රට අයට උපසම්පාදා නොලැබී යන කොට තමයි බුරුමයට ගිහිල්ල උපසම්පදාව ලබා ගෙන අමරපුර නිකාය හැදුනේ.
නක්ෂත්රය කියන එකත් බුදු හාමුදුරුවෝ ප්‍රතික්ෂේප කෙරුව. එත් අද හඳහන් බලන එක විශාල business එකක් වෙලා.
මිනිස්සු අද පන්සල් වලට ගිහිල්ල වන්දනාමාන කරනවාට වඩා කරන්නේ කෝවිල් දේවාල ගානේ ගිහිල්ල පූජා පවත්වන එක නේද? වෙනත් ආගම් වල තියන මිත්‍යාවන් අපි බුද්ධාගමට ගෙනල්ල කෙලසලයි තියෙන්නේ.
අපි එකතු වෙලා පිරිසිදු බුද්ධ ධර්මය අවබෝධ කර ගමු. www.dailydharma.org එකට ඇවිල්ල බලන්න.