Damn it කියන එක සිංහලයට පරිවර්තනය කරන්න

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,695
    75,805
    113
    චිහ්, මොන මගුලක්ද, වගේ අදහස්ක් තියෙන්නෙ

    කවදාවත් english to සිංහල 1 to 1 ට්‍රාන්ස්ලෙට් කරන්න යන්න එපා, හේතුව තමා english වලදි context එක ඒ කියන්නෙ වටේ තියෙන දේවල් වැදගත් වෙනවා.

    උදා: tired කියන්නෙ --> මහන්සි කියන එක, ඒත් i am tired of you කියන්නෙ මට උඹව එපා වෙලා තියෙන්නෙ කියන එක. වටේ තියෙන එකත් එක්ක මුලු වචනේ තේරුම වෙනස් උනා

    ඉතින් කවුරු හරි "මේකේ english වචනේ මට සිංහලෙන් කියන්න" කිව්වොත් හැමතිස්සෙම අදාල වාක්ය අහගන්න.
     
    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,141
    113
    Stare Down Major League Baseball GIF by MLB
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    චිහ්, මොන මගුලක්ද, වගේ අදහස්ක් තියෙන්නෙ

    කවදාවත් english to සිංහල 1 to 1 ට්‍රාන්ස්ලෙට් කරන්න යන්න එපා, හේතුව තමා english වලදි context එක ඒ කියන්නෙ වටේ තියෙන දේවල් වැදගත් වෙනවා.

    උදා: tired කියන්නෙ --> මහන්සි කියන එක, ඒත් i am tired of you කියන්නෙ මට උඹව එපා වෙලා තියෙන්නෙ කියන එක. වටේ තියෙන එකත් එක්ක මුලු වචනේ තේරුම වෙනස් උනා

    ඉතින් කවුරු හරි "මේකේ english වචනේ මට සිංහලෙන් කියන්න" කිව්වොත් හැමතිස්සෙම අදාල වාක්ය අහගන්න.
    එකපාරක් උබ මට කීවෙ
    "I like eat creampie kiyala "

    මං දැං ගූගල් කරල බැලුවෙ 🤮
     
    • Like
    Reactions: NRTG