Damn SLT..!!!!!

djmaxtor

Well-known member
  • Dec 28, 2009
    3,526
    412
    83
    මචන්ලා, උඹල කට්ටියම දන්නවනේ SLT එකෙන් දෙන 25GB Data Package එක අපිට හැරෙන්නවත් මදි කියල.. එක නිසා limit exceed උනාම මම මගේ GFගේ ADSL account එකයි 4-5 months තිස්සේ පාවිච්චි කරන්නේ.. දැන් උඹල මාව කන්න හදන්න එපා හොඳේ :P.. එයාම තමයි මට කිව්වේ එයා login වෙලා නැති වෙලාවට මට use කරන්න කියල (මොකද දැන් SLT කාලකන්නි Multiple Authentication restrict කරලනේ :angry:).. ඒක නිසා මම මෙච්චර කල් කිසි අව්ලක් නැතුව වැඩේ balance කරගෙන ආවා..

    කරුමෙට වගේ ඊයේ මගේ ADSL Account එකේ 25GB exceed උනා banz :(... ඊට පස්සේ GFගේ account එකෙන් login වෙන්න try කරද්දී එකෙන් යන්නත් බැ :no:.. Router එකේ ADSL Bulb එක Static පත්තු වෙලා තියෙනවා, නමුත් Internet Bulb එක පත්තුවෙන්නේ නැහැ :no:.. Username and Password වලත් කිසිම අව්ලක් නැහැ banz.. මම login වෙන වෙලාවට GFගේ Router එකත් Off කරලයි තියෙන්නේ, ඒක නිසා Multiple Authentication අව්ලක් වෙන්නත් බැ.. ආයේ මගේ Account එකෙන් login වෙද්දී වැඩ කරනවා..

    මම දන්නවා අපේ EK කොල්ලොත් මම වගේම පොඩි පොඩි ජිල්මාට් දානවා කියලා :lol:.. ඒකනිසා දන්නා කෙනෙක් ඉන්නවනම් කියහන් මොකක්ද මේ අව්ල කියලා? ලොකු උදව්වක් banz.. Internet එක නැතුව ඉතුරු සතිය ඉන්නේ කොහොමද කියල හිතාගන්න බැ :baffled::no::(...

    අඩුමතරමින් උදව්වක් විදියට BUMP එකක්වත් දාල යමල්ල හොඳේ :rolleyes:...
     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    bump

    මචන් කෝකටත් ඕක නවත්තපන් මම දන්න එකෙක්ට 60ක් ගෙවන්න කියල දඩයක් ආවා ඌ දන්න වෙන එකෙක්ට කියල ඌ අරුගෙ කනෙක්ෂන් එක පාවිච්චි කරල
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    machan for your own good, stop this damn thing immediately,
    one of my friend in college got 15+ bill for downloading Around 50gb
    and what he told me is, they are telling you that you've been using TRC lines as your adsl passwords and they gona charge you anyway,
    worst part is machan, this calculation done for like 9 months,
    so finally if you got caught 'you are FUCKED'
     
    • Like
    Reactions: Lomax

    djmaxtor

    Well-known member
  • Dec 28, 2009
    3,526
    412
    83
    bump

    මචන් කෝකටත් ඕක නවත්තපන් මම දන්න එකෙක්ට 60ක් ගෙවන්න කියල දඩයක් ආවා ඌ දන්න වෙන එකෙක්ට කියල ඌ අරුගෙ කනෙක්ෂන් එක පාවිච්චි කරල

    මල හොද්දයි, 60,000? :shocked::shocked:
     

    djmaxtor

    Well-known member
  • Dec 28, 2009
    3,526
    412
    83
    machan for your own good, stop this damn thing immediately,
    one of my friend in college got 15+ bill for downloading Around 50gb
    and what he told me is, they are telling you that you've been using TRC lines as your adsl passwords and they gona charge you anyway,
    worst part is machan, this calculation done for like 9 months,
    so finally if you got caught 'you are FUCKED'

    mala keliyai.. :baffled::baffled:
    ethakota GFge kamaththen ekige account ekawath use karanna barida ban?
    SLT unta hena gahanna epai... mama hithan unne mun usage eka monitor karanna ganne customer kenekgen complain ekak awoth witharak kiyalai.. :(
     

    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,157
    917
    113
    umbe port eka username ekata bind karala thiyenne. e kiyanne umbe username witharai dan wada karanne
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    Sure ekata umba thawa account walata log wela athi. Den umbata un port eka lock karala... No more other accounts friend...
     

    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    Machan dan SLT eken oya wena user ID walin log wena ekata monwa hari karanwa automatically mokada mage yaluwek uth mage eken log wena gihin oya case ekama wuna. SLT eken ma awith monwado ekak kara ethkota hari giya. Mama hithane ube Router eke mac address eka track aranwa eka mac address ekakin ekak wage limit karala athe.