මචන්ලා, උඹල කට්ටියම දන්නවනේ SLT එකෙන් දෙන 25GB Data Package එක අපිට හැරෙන්නවත් මදි කියල.. එක නිසා limit exceed උනාම මම මගේ GFගේ ADSL account එකයි 4-5 months තිස්සේ පාවිච්චි කරන්නේ.. දැන් උඹල මාව කන්න හදන්න එපා හොඳේ
.. එයාම තමයි මට කිව්වේ එයා login වෙලා නැති වෙලාවට මට use කරන්න කියල (මොකද දැන් SLT කාලකන්නි Multiple Authentication restrict කරලනේ
).. ඒක නිසා මම මෙච්චර කල් කිසි අව්ලක් නැතුව වැඩේ balance කරගෙන ආවා..
කරුමෙට වගේ ඊයේ මගේ ADSL Account එකේ 25GB exceed උනා banz
... ඊට පස්සේ GFගේ account එකෙන් login වෙන්න try කරද්දී එකෙන් යන්නත් බැ
.. Router එකේ ADSL Bulb එක Static පත්තු වෙලා තියෙනවා, නමුත් Internet Bulb එක පත්තුවෙන්නේ නැහැ
.. Username and Password වලත් කිසිම අව්ලක් නැහැ banz.. මම login වෙන වෙලාවට GFගේ Router එකත් Off කරලයි තියෙන්නේ, ඒක නිසා Multiple Authentication අව්ලක් වෙන්නත් බැ.. ආයේ මගේ Account එකෙන් login වෙද්දී වැඩ කරනවා..
මම දන්නවා අපේ EK කොල්ලොත් මම වගේම පොඩි පොඩි ජිල්මාට් දානවා කියලා
.. ඒකනිසා දන්නා කෙනෙක් ඉන්නවනම් කියහන් මොකක්ද මේ අව්ල කියලා? ලොකු උදව්වක් banz.. Internet එක නැතුව ඉතුරු සතිය ඉන්නේ කොහොමද කියල හිතාගන්න බැ 

...
අඩුමතරමින් උදව්වක් විදියට BUMP එකක්වත් දාල යමල්ල හොඳේ
...
.. එයාම තමයි මට කිව්වේ එයා login වෙලා නැති වෙලාවට මට use කරන්න කියල (මොකද දැන් SLT කාලකන්නි Multiple Authentication restrict කරලනේ
).. ඒක නිසා මම මෙච්චර කල් කිසි අව්ලක් නැතුව වැඩේ balance කරගෙන ආවා.. කරුමෙට වගේ ඊයේ මගේ ADSL Account එකේ 25GB exceed උනා banz
... ඊට පස්සේ GFගේ account එකෙන් login වෙන්න try කරද්දී එකෙන් යන්නත් බැ
.. Router එකේ ADSL Bulb එක Static පත්තු වෙලා තියෙනවා, නමුත් Internet Bulb එක පත්තුවෙන්නේ නැහැ
.. Username and Password වලත් කිසිම අව්ලක් නැහැ banz.. මම login වෙන වෙලාවට GFගේ Router එකත් Off කරලයි තියෙන්නේ, ඒක නිසා Multiple Authentication අව්ලක් වෙන්නත් බැ.. ආයේ මගේ Account එකෙන් login වෙද්දී වැඩ කරනවා.. මම දන්නවා අපේ EK කොල්ලොත් මම වගේම පොඩි පොඩි ජිල්මාට් දානවා කියලා
.. ඒකනිසා දන්නා කෙනෙක් ඉන්නවනම් කියහන් මොකක්ද මේ අව්ල කියලා? ලොකු උදව්වක් banz.. Internet එක නැතුව ඉතුරු සතිය ඉන්නේ කොහොමද කියල හිතාගන්න බැ 

...අඩුමතරමින් උදව්වක් විදියට BUMP එකක්වත් දාල යමල්ල හොඳේ
...