Damro බඩු

geeko

Well-known member
  • Mar 18, 2013
    7,464
    4,466
    113
    ow mulinma awith balala ubata quotation ekak denawa, eka 1 month valid mama danna wdiyata. uba showroom ekakta gihin paymet eka karapan ita passe awith aran gihin hadala denwa
    okay, Thanks
    තැනකින් තව තැනකට ගෙනියන්න වගේ නම් කරලා දෙනව. මොන වගේ රෙපෙයාර් එකක්ද? ලොක් කැඩිලා වගේ නම්, දොරවල් ගැල්විලා වගේ එව්ව කරල දෙයි.
    Computer table එකේ නිතරම අත වදින තැන තියෙන කවර් එක ගෙවිලා ඉරිලා තියෙනවා
     
    • Like
    Reactions: NRTG

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,349
    1,818
    113
    colombo
    okay, Thanks

    Computer table එකේ නිතරම අත වදින තැන තියෙන කවර් එක ගෙවිලා ඉරිලා තියෙනවා
    හොට්ලයින් අරන් බලන්න... කරන්න නම් පුළුවන් මම හිතන්නෙ. ඕකෙ කෝමත් ස්ටිකරයක්නෙ අලවන්නෙ HDF බෝඩ් එක උඩින්