Damro බඩු

geeko

Well-known member
  • Mar 18, 2013
    7,463
    4,465
    113
    Damro එකෙන් ගත්ත furniture එකක් repair කරගන්න ඔනෙ වුනොත් එයාල ඇවිත් කරලා දෙනවාද?
     
    • Like
    Reactions: NRTG and Lionzzz

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    ow mulinma awith balala ubata quotation ekak denawa, eka 1 month valid mama danna wdiyata. uba showroom ekakta gihin paymet eka karapan ita passe awith aran gihin hadala denwa
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,250
    4,616
    113
    yes. came and provided assistance to my 25yr old table. product is discontinued. but they provided a huge discount to get anything i want. so i bought a new table. even old office chairs

    thr service is good
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,537
    1
    3,556
    113
    Earth
    ඔව්, හැබැයි ලග දම්රෝ work shop එකක් තියෙනවනම් මුලින් ඒකට කතා කරලා බලන්න, සමහරවිට වැඩේ ඉක්මනට කරගන්න පුලුවන් හොට්ලයින් කෝල් කරලා කරනවට වඩා.
     
    • Like
    Reactions: geeko and NRTG

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,349
    1,818
    113
    colombo
    Damro එකෙන් ගත්ත furniture එකක් repair කරගන්න ඔනෙ වුනොත් එයාල ඇවිත් කරලා දෙනවාද?
    තැනකින් තව තැනකට ගෙනියන්න වගේ නම් කරලා දෙනව. මොන වගේ රෙපෙයාර් එකක්ද? ලොක් කැඩිලා වගේ නම්, දොරවල් ගැල්විලා වගේ එව්ව කරල දෙයි.
     
    • Like
    Reactions: NRTG