Damro Recliner Sofa

nethumshan

Well-known member
  • May 27, 2017
    2,685
    2,163
    113
    Damro එකෙන් ගත්ත රික්ලයිනර් සොෆා එකක් තියෙනවා, එකේ පැය බාගයක් ඉදන් ඉන්න බැ උරහිස හරියෙන් කැක්කුමක් එනවා. මෙකේ මුකුත් adjustment කරගන්න තියෙනවද අපිටම නැත්නම් damro එකට කම්ප්ලෙන් කරොත් ඇවිත් බලයිද?
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,685
    2,163
    113
    දම්රෝ එකෙන් කොන්ද චෙක් කරන එකක් නෑ. හොස්පිටල් එකකට යමන්

    කොන්දේ අමාරුව ගොඩ දාන්න ඔය සෝෆා එකකට බෑ
    එක මට විතරක් එන සින් එකක් නෙමේ. සොෆා එකේ වාඩි උන හැම කෙනෙක්ම කියපු දෙයක්.
     
    • Like
    Reactions: AnuradhaRa

    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    Damro එකෙන් ගත්ත රික්ලයිනර් සොෆා එකක් තියෙනවා, එකේ පැය බාගයක් ඉදන් ඉන්න බැ උරහිස හරියෙන් කැක්කුමක් එනවා. මෙකේ මුකුත් adjustment කරගන්න තියෙනවද අපිටම නැත්නම් damro එකට කම්ප්ලෙන් කරොත් ඇවිත් බලයිද?
    WARRANTY EKA kiyawala balapn aya ganna ekak na na ,wena e wage sofa ekka gihin check balanna eke ehema nathm issue kiyala maru kara ganna .
     
    • Like
    Reactions: nethumshan

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,790
    1
    56,796
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එක මට විතරක් එන සින් එකක් නෙමේ. සොෆා එකේ වාඩි උන හැම කෙනෙක්ම කියපු දෙයක්.
    පරණ එකක් නම් දැන් කුෂන් බැහැල ඇති. කෝකටත් උන්ට කෝල් එකක් අරන් කම්ප්ලේන් කරලා බලපන්
     
    • Like
    Reactions: nethumshan

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,685
    2,163
    113
    WARRANTY EKA kiyawala balapn aya ganna ekak na na ,wena e wage sofa ekka gihin check balanna eke ehema nathm issue kiyala maru kara ganna .
    Show room eke thibba eka paya dekak withra check karala gaththe. Eke ehema aulak danune na.
    puluwan awilla balala restoring cost eke estimate ekak dei
    Mcn meka aran masayakwath nane🤔
    පරණ එකක් නම් දැන් කුෂන් බැහැල ඇති. කෝකටත් උන්ට කෝල් එකක් අරන් කම්ප්ලේන් කරලා බලපන්
    parana na..aran masayakwath na.
     
    • Sad
    Reactions: manjulabw

    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    Show room eke thibba eka paya dekak withra check karala gaththe. Eke ehema aulak danune na.

    Mcn meka aran masayakwath nane🤔

    parana na..aran masayakwath na.
    MAGE CHAIR EKKA ONE SIDE SADAYAK ENNWA, EKA ENNE EKA WELWAKATA WITHRAYI.DAMRO UNTA PENNA 15M SADE ENKM CHAIR HITIYA.UNN CHECK KARAM KIYALA GATHA E UNNTA UNTA HOYA GANNA BA KIYALA ,FACTROY YAWWA EHE UNTA HOYA GANNA BARI NM E WENUWATA ALUTH EKAK DENM KIYUWA .DAN 2WEEK LOL . UBA SEEN KIYAPN. EKE INNA EKEK WA WADI KARAWALA THIYAPN.
     
    • Like
    Reactions: nethumshan

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,444
    113
    Colombo
    මගේ ලඟ එකක් තියනවා
    දැනට අවුරුදු 3ක් විතර වෙනවා අරගෙන
    ඔය කියන විදියෙ ප්‍රශ්නයක් නැහැ, සමහර දවසට රෑට ෆිල්ම් එකක් එහෙම බලලා ඕකෙම නින්ද ගිහින් තියනවා ඒත් ඔය වගේ අවුලක් නං වෙලා නැහැ
     
    • Like
    Reactions: nethumshan

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,685
    2,163
    113
    Angle eka adjust karala balanna puluwanda?
    රික්ලයිනර් එක ඔපන් කරන් ඇන්ගල් කරන් බලද්දි එ අවුල නැ. අපිට මෙවගේ ඇන්ගල් එක වෙනම adjust කරගන්න බැනේ?
    එහෙම පැය 02 ක් විතර ඉදගෙන ඉදල චෙක් කරන්න ඉඩ දෙනවද :eek:
    ඔව් එහෙම අවුලක් නැ.
    MAGE CHAIR EKKA ONE SIDE SADAYAK ENNWA, EKA ENNE EKA WELWAKATA WITHRAYI.DAMRO UNTA PENNA 15M SADE ENKM CHAIR HITIYA.UNN CHECK KARAM KIYALA GATHA E UNNTA UNTA HOYA GANNA BA KIYALA ,FACTROY YAWWA EHE UNTA HOYA GANNA BARI NM E WENUWATA ALUTH EKAK DENM KIYUWA .DAN 2WEEK LOL . UBA SEEN KIYAPN. EKE INNA EKEK WA WADI KARAWALA THIYAPN.
    හරි මචන් මන් ක්ම්ප්ලෙන් එකක් දාන්නම්.
    මගේ ලඟ එකක් තියනවා
    දැනට අවුරුදු 3ක් විතර වෙනවා අරගෙන
    ඔය කියන විදියෙ ප්‍රශ්නයක් නැහැ, සමහර දවසට රෑට ෆිල්ම් එකක් එහෙම බලලා ඕකෙම නින්ද ගිහින් තියනවා ඒත් ඔය වගේ අවුලක් නං වෙලා නැහැ
    ඔයා ගාව තියෙන මොඩල් එක මොකක්ද මචන්?
     
    pcguru

    Well-known member
  • Sep 26, 2009
    4,351
    715
    113
    මගේ ලඟ එකක් තියනවා
    දැනට අවුරුදු 3ක් විතර වෙනවා අරගෙන
    ඔය කියන විදියෙ ප්‍රශ්නයක් නැහැ, සමහර දවසට රෑට ෆිල්ම් එකක් එහෙම බලලා ඕකෙම නින්ද ගිහින් තියනවා ඒත් ඔය වගේ අවුලක් නං වෙලා නැහැ
    uba gatta sofa eka mokakda model eka ehema
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,252
    113
    Dubai, UAE
    සෝෆා එකේ ඉඳගෙන ටීවී එහෙම බලනවද? නැත්තං වෙන මොකක් හරි කරනවද? තැන පොඩ්ඩක් එහෙට මෙහෙට කරලා බලපන්.