Damro රෙදි සෝදන යන්ත්‍ර ගන්නවනම් මේ ටිකත් දැනගන්න

codeforme

Well-known member
  • Sep 22, 2017
    965
    1,153
    93
    Panel eka eliye 6000-9000 habai original newei Chinese copy. Original ekath Chinese thamai. Ape eka dan awutudu 7k athi wenna wada gattha hard use. dan masa 2kata kalin button wada karanne nathuwa board eka eliyen aran damma 9k walata.
     
    • Like
    Reactions: NRTG

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,669
    8,404
    113
    ඉදකින් ගූ පකම්බ්‍රෝ ගන්න එපා යකූ එල් චී එකක් මගේ තියෙනවා මැනුවල් වොසින් මැසින් එකක් 2013 ගත්තේ හරකා වගේ වැඩ. ගන්නවනම් ෆුල් ඔටෝමැටික් ෆ්‍රන්ට් ලොර්ඩින් එකක් ගනින් ගන්නවනම්. ගූ දමරෝ වොසින් මැසින් කියන්නේ තනිකරම බොරුවක් හේදෙන්නෙ නෑ ඔවගේ
     
    10Seconds

    Active member
  • Jul 23, 2023
    190
    170
    43
    Colombo 03
    ගන්න එපෝ.......
    ඔය කාලකන්නි හත්තාගෙන් ටී. වී එකක් ගත්තා
    තාම ගෙවල ඉවරත් නා.
    බිල්ල න කියල පංකයූඔ වගගීකම න කිව්වා
    ඔකුන්ගේ සිස්ටම් එකේ බිල්ල එකේ කොපියක් න කිව්වා
    උඹලටත් ඕකම තමාම වෙන්නේ

    ගන්න එපෝ.......
    sinhala bari nm singlish walin type karapan bro
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    මගේ වොෂින් මැෂින් එකේ Panel එකේ ලෙඩක් ආවා. ඒ කියන්නෙ රෙදි දෙපාර දෙපාර හේදෙනවා, පැනල් එකේ LED ලයිට් ‍ඔක්කොම එකපාර දැල්වෙනවා වගේ.

    තාම වොරන්ටි තියෙන නිසා මම දම්රෝ එකට කතා කරලා ටෙක්නීෂියන් කෙනෙක් ගෙන්නගත්තා.

    එයා ඇවිත් බලලා කියනවා පැනල් එකට කැරපොත්තො ගිහින්ලු :shocked:
    එතකොට වොරන්ටි ලැබෙන්නෙ නෑ. අලුතෙන්ම පැනල් එකක් දාගන්න වෙනවා. රු. 12,500.00ක් වෙනවා කියලා.

    සතුන්ගෙන් වෙන හානි වලට වගකියන්නෙ නෑලු.

    මැෂින් එක තියලා තියෙන්නෙ ගේ ඇතුලෙමයි. ගොඩක් පරිස්සමින් පාවිච්චි කලේ.

    ඉතින් පැනල් එක වොටර් පෲෆ් උනාට කැරපොත්තො ගිහින්ලු.:lol:

    මම ඇහුවා 12500.00 ක් දීලා අලුත් පැනල් එකක් දැම්මත් මැෂින් එකේ සත්තු යන්නෙ නැතිවෙන්න ආරක්ෂිත ක්‍රමවේදයක් නැත්නම් වැඩක් නෑනෙ කියලා.

    කරන්න දෙයක් නෑලු. අල්මාරියේ තමයි දාගන්න වෙන්නෙ.:confused:

    එපා වෙලා ඉන්නෙ.:frown:
    උන්ගේ වරදක් නෑනේ මචන්. සත්තු ගියානම් දම්රෝ නෙමේ වෙන මොන කම්පනියකින්වත් වගකීමක් දෙන්නේ නෑ. වතුර යන එකයි සත්තු රිංගන එකයි දෙකක් මචන්.:rolleyes: එක තේරුම් ගන්න ඕනේ.

    සත්තු රිංගන එක කම්පැනි එකේවත් ප්‍රොඩක්ට් එකේවත් වරදක් නෙමේ. ඔය ප්‍රශ්නේ අපි හැමෝටම තියනවා. අපේ ගෙවල් වලත් දැනට washing machine තුනක් තියනවා අවුරුදු ගානක් වෙනවා ඔය වගේ සත්තු රිංගල කේස් ගිහින් උන් ඇවිල්ල හදල යනවා. ඕව සාමාන්‍ය දේවල්. අනිත් electric items කෙසේ වෙතත් දම්රෝ එකේ washing machine මම ඕනම කෙනෙක්ට recommend කරනවා. මොකද ලංකාවේ දම්රෝ එක වගේ වෙන එක කම්පැනි එකකින්වත් after sale service එකක් දෙන්නේ නෑ
     
    AnuradhaRa

    Well-known member
  • අඩේ අපේ ඉනොවෙක්ස් එකට අවුරුදු 7 ක්ද කොහෙද තාම හොදට වැඩ
    එක පාරක් යට හෝස් එක කැඩිල තිබුණ අවුරුදු 5 වොරන්ටිය ඉවර වෙන්න ඔන්න මෙන්න කියල

    කෝල් කරපු ගමන් ඇවිල්ල ෆ්‍රී දාල දුන්න :love:

    උඹලෑ ගෙදර කැරපොත්තො ඩ්‍රිල් මැෂින් එකක්වත් යූස් කරනවද දන්නෙ නෑ හාරගෙන යන්න
     
    erandak

    Active member
  • Jan 3, 2007
    133
    168
    43
    අපෙ ගෙදර ටොප් ලෝඩින් වොෂින් මැසින් එක දැන් අවුරුදු 4ට වැඩි කිසි අවුලක් නෑ සුපිරියට වැඩ. දම්රෝ වොරන්ටි සුපිරි කියල තමා අහන හැමෝම කියන්නෙ. පිරිසිදුවට ඉන්නවනම් කැරපොත්තො එන් නෑ. spray කරල control karanna puluwan
     
    • Like
    Reactions: NRTG

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461
    113
    මගේ වොෂින් මැෂින් එකේ Panel එකේ ලෙඩක් ආවා. ඒ කියන්නෙ රෙදි දෙපාර දෙපාර හේදෙනවා, පැනල් එකේ LED ලයිට් ‍ඔක්කොම එකපාර දැල්වෙනවා වගේ.

    තාම වොරන්ටි තියෙන නිසා මම දම්රෝ එකට කතා කරලා ටෙක්නීෂියන් කෙනෙක් ගෙන්නගත්තා.

    එයා ඇවිත් බලලා කියනවා පැනල් එකට කැරපොත්තො ගිහින්ලු :shocked:
    එතකොට වොරන්ටි ලැබෙන්නෙ නෑ. අලුතෙන්ම පැනල් එකක් දාගන්න වෙනවා. රු. 12,500.00ක් වෙනවා කියලා.

    සතුන්ගෙන් වෙන හානි වලට වගකියන්නෙ නෑලු.

    මැෂින් එක තියලා තියෙන්නෙ ගේ ඇතුලෙමයි. ගොඩක් පරිස්සමින් පාවිච්චි කලේ.

    ඉතින් පැනල් එක වොටර් පෲෆ් උනාට කැරපොත්තො ගිහින්ලු.:lol:

    මම ඇහුවා 12500.00 ක් දීලා අලුත් පැනල් එකක් දැම්මත් මැෂින් එකේ සත්තු යන්නෙ නැතිවෙන්න ආරක්ෂිත ක්‍රමවේදයක් නැත්නම් වැඩක් නෑනෙ කියලා.

    කරන්න දෙයක් නෑලු. අල්මාරියේ තමයි දාගන්න වෙන්නෙ.:confused:

    එපා වෙලා ඉන්නෙ.:frown:

    මේ දම්රෝ නෙවී අබාන්ස් උන්.
    අපේ එකට අකුනක් ගහපු වෙලාවට කලවෙලා ගියා. එකට ගෙවන්න උනා, තව තියල තියෙන්නෙ බාතෲම් එකේ (තෙමෙන්නෙ නෑ. ඒත් ඩෑම්ප් ගතිය තියෙනවා) උන් කියනවා කම්පනි එකෙන් කියලා තියෙන්නෙ එහෙම බාතෲම් වල තියෙන ඒවා රිපොර්ට් කරලා වරන්ටි වලදි සල්ලි ගන්න කියලා.

    අඩේ අපේ ඉනොවෙක්ස් එකට අවුරුදු 7 ක්ද කොහෙද තාම හොදට වැඩ
    එක පාරක් යට හෝස් එක කැඩිල තිබුණ අවුරුදු 5 වොරන්ටිය ඉවර වෙන්න ඔන්න මෙන්න කියල

    කෝල් කරපු ගමන් ඇවිල්ල ෆ්‍රී දාල දුන්න :love:

    උඹලෑ ගෙදර කැරපොත්තො ඩ්‍රිල් මැෂින් එකක්වත් යූස් කරනවද දන්නෙ නෑ හාරගෙන යන්න

    වොරන්ටි ඉවරයි නේද? ඕකට කෙලවයන් කියලා පතනවා.

    🤭 🤭
    ------ Post added on Aug 2, 2024 at 3:31 PM
     
    • Like
    Reactions: NRTG

    sasi1017

    Active member
  • Oct 12, 2013
    361
    207
    43
    ඇවිත් තියෙන්නේ මෙලෝ රහක් නැති එකෙක්. පාරිභෝගික සේවාවට කෝල් කරන්න.
     
    • Like
    Reactions: NRTG

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,288
    4,646
    113
    replaced free. apu technician ge aulak wenna oni. seal unat kaalayak yaddi podi podi sattu vidala athulata yanna pulwan onima dekata specially timer eka daala tibbot ude automatic wash wenna kiala podi heat ekak generate wenawa power on eke tiana kota. kerapotto koombi attact wenawa ekata. ai nodanna gaanta call ekak dala gena ganna. free karala dei
     
    • Like
    Reactions: NRTG

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,083
    113
    apoo dan nag damro eka cha mage panasonic AC eke free service ewara wela paid service walata salli banda thama awe naa. call kala unge head office eke inna adurana malli kenekutath kiwwa thama naa. dan nag damro awul wagee.
     
    • Like
    Reactions: NRTG

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    Singer fully auto eke board ekat 6000 ganak ne bn. E machine ekama man dakka innovex kiyala gahala tiyenawa. Color ekai brand name ekai witarai wenas
     
    • Like
    Reactions: NRTG

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    මගේ වොෂින් මැෂින් එකේ Panel එකේ ලෙඩක් ආවා. ඒ කියන්නෙ රෙදි දෙපාර දෙපාර හේදෙනවා, පැනල් එකේ LED ලයිට් ‍ඔක්කොම එකපාර දැල්වෙනවා වගේ.

    තාම වොරන්ටි තියෙන නිසා මම දම්රෝ එකට කතා කරලා ටෙක්නීෂියන් කෙනෙක් ගෙන්නගත්තා.

    එයා ඇවිත් බලලා කියනවා පැනල් එකට කැරපොත්තො ගිහින්ලු :shocked:
    එතකොට වොරන්ටි ලැබෙන්නෙ නෑ. අලුතෙන්ම පැනල් එකක් දාගන්න වෙනවා. රු. 12,500.00ක් වෙනවා කියලා.

    සතුන්ගෙන් වෙන හානි වලට වගකියන්නෙ නෑලු.

    මැෂින් එක තියලා තියෙන්නෙ ගේ ඇතුලෙමයි. ගොඩක් පරිස්සමින් පාවිච්චි කලේ.

    ඉතින් පැනල් එක වොටර් පෲෆ් උනාට කැරපොත්තො ගිහින්ලු.:lol:

    මම ඇහුවා 12500.00 ක් දීලා අලුත් පැනල් එකක් දැම්මත් මැෂින් එකේ සත්තු යන්නෙ නැතිවෙන්න ආරක්ෂිත ක්‍රමවේදයක් නැත්නම් වැඩක් නෑනෙ කියලා.

    කරන්න දෙයක් නෑලු. අල්මාරියේ තමයි දාගන්න වෙන්නෙ.:confused:

    එපා වෙලා ඉන්නෙ.:frown:
    ඌ කැරපොත්තෝ ගිහින් කිව්වට උබ කරපොත්තොන්ව දැක්කද ?එහෙම දැක්කේ නැත්නම් ඇයි ඌ කියපු එක පිළිගන්නේ ,අනෙක ඔය ඉලෙක්ටෝනින් කැලි සීල් කරලා හදන්න බැනේ වෙන්ටලටර්ස් වලට අනිවාර්යෙන් ඕපෙන් නියන්න ඕනේ .එහෙම නැතුවත් කූබි ගියත් වොරන්ටි දෙන්නේ නෑ කොහෙවත්
     
    • Like
    Reactions: NRTG