sinhala bari nm singlish walin type karapan broගන්න එපෝ.......
ඔය කාලකන්නි හත්තාගෙන් ටී. වී එකක් ගත්තා
තාම ගෙවල ඉවරත් නා.
බිල්ල න කියල පංකයූඔ වගගීකම න කිව්වා
ඔකුන්ගේ සිස්ටම් එකේ බිල්ල එකේ කොපියක් න කිව්වා
උඹලටත් ඕකම තමාම වෙන්නේ
ගන්න එපෝ.......
උන්ගේ වරදක් නෑනේ මචන්. සත්තු ගියානම් දම්රෝ නෙමේ වෙන මොන කම්පනියකින්වත් වගකීමක් දෙන්නේ නෑ. වතුර යන එකයි සත්තු රිංගන එකයි දෙකක් මචන්.මගේ වොෂින් මැෂින් එකේ Panel එකේ ලෙඩක් ආවා. ඒ කියන්නෙ රෙදි දෙපාර දෙපාර හේදෙනවා, පැනල් එකේ LED ලයිට් ඔක්කොම එකපාර දැල්වෙනවා වගේ.
තාම වොරන්ටි තියෙන නිසා මම දම්රෝ එකට කතා කරලා ටෙක්නීෂියන් කෙනෙක් ගෙන්නගත්තා.
එයා ඇවිත් බලලා කියනවා පැනල් එකට කැරපොත්තො ගිහින්ලු
එතකොට වොරන්ටි ලැබෙන්නෙ නෑ. අලුතෙන්ම පැනල් එකක් දාගන්න වෙනවා. රු. 12,500.00ක් වෙනවා කියලා.
සතුන්ගෙන් වෙන හානි වලට වගකියන්නෙ නෑලු.
මැෂින් එක තියලා තියෙන්නෙ ගේ ඇතුලෙමයි. ගොඩක් පරිස්සමින් පාවිච්චි කලේ.
ඉතින් පැනල් එක වොටර් පෲෆ් උනාට කැරපොත්තො ගිහින්ලු.
මම ඇහුවා 12500.00 ක් දීලා අලුත් පැනල් එකක් දැම්මත් මැෂින් එකේ සත්තු යන්නෙ නැතිවෙන්න ආරක්ෂිත ක්රමවේදයක් නැත්නම් වැඩක් නෑනෙ කියලා.
කරන්න දෙයක් නෑලු. අල්මාරියේ තමයි දාගන්න වෙන්නෙ.
එපා වෙලා ඉන්නෙ.![]()
එක තේරුම් ගන්න ඕනේ.
මගේ වොෂින් මැෂින් එකේ Panel එකේ ලෙඩක් ආවා. ඒ කියන්නෙ රෙදි දෙපාර දෙපාර හේදෙනවා, පැනල් එකේ LED ලයිට් ඔක්කොම එකපාර දැල්වෙනවා වගේ.
තාම වොරන්ටි තියෙන නිසා මම දම්රෝ එකට කතා කරලා ටෙක්නීෂියන් කෙනෙක් ගෙන්නගත්තා.
එයා ඇවිත් බලලා කියනවා පැනල් එකට කැරපොත්තො ගිහින්ලු
එතකොට වොරන්ටි ලැබෙන්නෙ නෑ. අලුතෙන්ම පැනල් එකක් දාගන්න වෙනවා. රු. 12,500.00ක් වෙනවා කියලා.
සතුන්ගෙන් වෙන හානි වලට වගකියන්නෙ නෑලු.
මැෂින් එක තියලා තියෙන්නෙ ගේ ඇතුලෙමයි. ගොඩක් පරිස්සමින් පාවිච්චි කලේ.
ඉතින් පැනල් එක වොටර් පෲෆ් උනාට කැරපොත්තො ගිහින්ලු.
මම ඇහුවා 12500.00 ක් දීලා අලුත් පැනල් එකක් දැම්මත් මැෂින් එකේ සත්තු යන්නෙ නැතිවෙන්න ආරක්ෂිත ක්රමවේදයක් නැත්නම් වැඩක් නෑනෙ කියලා.
කරන්න දෙයක් නෑලු. අල්මාරියේ තමයි දාගන්න වෙන්නෙ.
එපා වෙලා ඉන්නෙ.![]()
අඩේ අපේ ඉනොවෙක්ස් එකට අවුරුදු 7 ක්ද කොහෙද තාම හොදට වැඩ
එක පාරක් යට හෝස් එක කැඩිල තිබුණ අවුරුදු 5 වොරන්ටිය ඉවර වෙන්න ඔන්න මෙන්න කියල
කෝල් කරපු ගමන් ඇවිල්ල ෆ්රී දාල දුන්න
උඹලෑ ගෙදර කැරපොත්තො ඩ්රිල් මැෂින් එකක්වත් යූස් කරනවද දන්නෙ නෑ හාරගෙන යන්න
math oya ganata board ekak aran dagatta...universal board tawa aduy..Singer fully auto eke board ekat 6000 ganak ne bn. E machine ekama man dakka innovex kiyala gahala tiyenawa. Color ekai brand name ekai witarai wenas
ඌ කැරපොත්තෝ ගිහින් කිව්වට උබ කරපොත්තොන්ව දැක්කද ?එහෙම දැක්කේ නැත්නම් ඇයි ඌ කියපු එක පිළිගන්නේ ,අනෙක ඔය ඉලෙක්ටෝනින් කැලි සීල් කරලා හදන්න බැනේ වෙන්ටලටර්ස් වලට අනිවාර්යෙන් ඕපෙන් නියන්න ඕනේ .එහෙම නැතුවත් කූබි ගියත් වොරන්ටි දෙන්නේ නෑ කොහෙවත්මගේ වොෂින් මැෂින් එකේ Panel එකේ ලෙඩක් ආවා. ඒ කියන්නෙ රෙදි දෙපාර දෙපාර හේදෙනවා, පැනල් එකේ LED ලයිට් ඔක්කොම එකපාර දැල්වෙනවා වගේ.