මම දැන් සතියකට කලින් වගේ ගත්ත මේ පල්ලෙහා තියෙන ඔෆිස් චෙයාර් එකක් ඒක ගෙනාපු දවස් වල හොදට වැඩ කරා
ඒත් ආ අපේ නංගි පාඩම් කරන්න හදල පුටුව උස්සන එකෙන් උඩට උස්සලා උස් කරන කොට නිකන්ම පහතට වැටිලා දැන් කොච්චර එක උඩට පහතට කරත් වැඩ කරන්නෙ නෑ පුටුව ඉස්සුවත් පුටුව පහත් වෙනවා
මේකට දැන් මොකද කරන්න පුලුවන් මොකක් හරි කේස් එකක්ද
මේක ලේසියෙන් හදාගන්න පුලුවන්ද මාරු කරන්න වෙයිද
පොඩි උදව්වක් දෙන්න මේ වගේ පුටු පාවිච්චි කරන අය ඉන්නව නම්

ආපහු ගෙනිහින් දීයන්. ඕවට වගකීමක් තියෙනව නෙ, නේද..