DAMRO REGENT BED

jdchathuranga

Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    ඕක මෙට්ටෙත් එක්කද ඔය ගාන එහෙනං ලාබයි

    සාමාන්‍යෙන ගෙදර රූම් වලට එහෙම ඇවරේජ් කොලිටි ඇඳන් මොරටුවෙන් ගන්න පුලුවන් ගොඩක් අඩුවට මම ලඟදි ගත්තා පොඩි උන්ට ඇඳන් දෙකක් 2ක් එකක් තිස් ගානක් උනේ 72x78. මෙට්ට එකක් 70ක් උනා spring pal කියලා එකකින් ගත්තෙ

    මට ගනිපු ඇඳ දැව සංස්ථාවෙන් ගත්තෙ 90ක් උනා, ඒක හොලවන්න කරන්න පිරිමි දෙන්නෙක්වත් ඕන ඒ තරං බරයි, පට්ටම කොලිටි ඒ කොලිටයට නං මැච් කරන්න ෆර්නිචර් කොහේ වත් දැකලා නැහැ
     
    Last edited:
    • Like
    Reactions: uajanath