Damro Washing machine

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,425
    4,836
    113
    Damro eke fan ekak gaththa innovex.. supiriyata thiyanawa.... sadda badda mukuth na... unge service ekath hodai...
     

    KingAshi

    Active member
  • May 19, 2011
    809
    136
    43
    Paraguay
    අරගෙන අවුරුදු5 යි. කිසි ප්‍රශ්ණයක් නැ. හැමදාම වැඩ කර ගන්නවා.
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,072
    3,308
    113
    කරන්ට් එක එහෙම කොහොමද බන් .අම්මට එකක් අරන් දෙන්න ඕන බෝනස් ගත්තට පස්සේ දෙසැම්බර් වල .ගානත් ශේප් බන් .කරන්ට් බිල දැනෙන්න එනවද ​
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,640
    2,138
    113
    කරන්ට් එක එහෙම කොහොමද බන් .අම්මට එකක් අරන් දෙන්න ඕන බෝනස් ගත්තට පස්සේ දෙසැම්බර් වල .ගානත් ශේප් බන් .කරන්ට් බිල දැනෙන්න එනවද ​
    man dekka kohe hari dala thiyenawa month ekatama unit 2 i yanne kiyala daily 6kg dala redi heduwath,atta,natta hariyatama danne na
     

    donshelf

    Well-known member
  • Aug 6, 2009
    1,671
    131
    63
    බිහඉන්ඩ් යූ.
    කරන්ට් එක එහෙම කොහොමද බන් .අම්මට එකක් අරන් දෙන්න ඕන බෝනස් ගත්තට පස්සේ දෙසැම්බර් වල .ගානත් ශේප් බන් .කරන්ට් බිල දැනෙන්න එනවද ​
    current aulk ne water nm yanawa :nerd:
     

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    අරගෙන දැන් අවුරුද්දක් වගේ වෙනවා. නියමෙට වැඩ. අපේ සේර්ම වගේ රෙදි හෝදන්නෙ මෙයා තමයි