dan harida??? thopita saneepada???

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
:lol::lol::lol::lol::lol:
Hey Hey...
Yahapaanaya Dore galanawa... menna mewata uththara hoyala dipala...

My3 Engaland kidenekwa aran giyaada??????? :lol::lol::lol::lol:
 
  • Like
Reactions: nshrinith

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    Dilwaale;1 [CENTER said:
    [/CENTER]
    288um2v.jpg


    :lol::lol::lol::lol::lol:
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    ඔව් කී දෙනෙක් ගෙනිච්චද? කියපන් බලන්න
     

    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    මේ පොන්සියා කෑ ගහන්නෙ මුගෙ අම්මත් යහපාලන ගොයිය හොර shot එකක් දෙන්න එක්කන් ගිය නිසා වෙන්න ඇති. පවු. දුකට කියන කතා. :rofl::rofl::rofl::rofl:
     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    News වලට නම් කිව්වෙ 7 දෙනයි කියලා.

    ඒකත් තව ටික දවසකින් දිවුරුම් දීමට වියදම් වුන 6000/= ටික දවසකින් 60,000/= වුනා වගේ වෙයිද දන්නෙ නෑ. යහපාලනේ කියන කරන දේ කීයක් දැන් කණපිට ගැහැව්වද?

    අර රජානෝ නතාව
    එයාර්පෝට් වහන කතාව
    දිවුරුම් දීමට 6000හේ කතාව
    පෝට්සිටි වහන කතාව
    පඩියට දෙන 10,000/=
    පෙට්‍රල් 100ට දෙන කතාව
    ලයිට් බිල් අඩුකරන කතාව

    පිටුව පිරෙන්න ලිව්වෑකි බං....

     
    Last edited:

    yesx

    Banned
    Feb 12, 2015
    85
    6
    0
    mama nam kiyanne kawuru janadipathi unath sapa widinna ona. eke tharkayak na. habai rate janathawa gana ithama unanduwen katayuthu karanna ona