danaganna asai

kaushera

Member
Feb 7, 2010
259
11
0
machan samahara threads wala tiyenne click here kiyala daala aeke click kalama mokak hara url 1k open wena vidiyata hadala..ahema hadanne kohomada?puluwan kanek innawanam podi help 1k denna;)
 

Maru Pusa

Member
May 20, 2011
407
53
0
Click Here kiyala dala eka select karala URL eka add karana icon eka click karanna
ekata url eka dala ok karanna
 

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මුලින් link එකක් කරගන්න ඕන වචන ටික type කරන්න. ඊට පස්සෙ ඒ වචන ටික select කරලා Insert Link Icon එක click කරන්න
    less1.jpg

    ඊට පස්සෙ එන box එකේ click කලාම යන්න ඕන URL එක type කරන්න
    less12.jpg
    less1.3.jpg

    ඊට පස්සෙ OK කරන්න. එතකොට මේ වගේ පෙනේවි. වැඩේ ඉවරයි.
    less1.4.jpg

    දැන් Submit Reply කලාම මේ වගේ පෙනේවි

    Click Here