Dandruff | ඉස්සොරි බෙහෙත් අනේ බන් ඉස්සොරි වලට හොද බෙහෙතක් කියපන්කො.... මට නම් දැන් ඇති වෙලා ඉන්නේ.... මේ මගුලේ රෙද්ද හොද වෙන්නේ නැහැ බන්...මම හැම දාම නානවා... හැම මගුලමගැව බන්....ගානකන් විතරයි....