Dandruff | ඉස්සොරි බෙහෙත්

Pit bull

Active member
  • Dec 24, 2010
    691
    40
    28
    Dandruff | ඉස්සොරි බෙහෙත්

    අනේ බන් ඉස්සොරි වලට හොද බෙහෙතක් කියපන්කො....
    මට නම් දැන් ඇති වෙලා ඉන්නේ....
    මේ මගුලේ රෙද්ද හොද වෙන්නේ නැහැ බන්...මම හැම දාම නානවා...
    හැම මගුලමගැව බන්....ගානකන් විතරයි....
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    කිලියර් ෂැම්පු එක පාවිච්චි කරන ගමන් පොල් තෙල් ගාන්න...
     

    osa

    Well-known member
  • Jun 8, 2007
    3,465
    117
    63
    poddak idapan, mama me dawaswala sinhala bethak karanawa. hari giyoth kiyannam
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    උබට ඉස්හොරි හොදටම හොද කරගන්න ඕන නම් මම දුන්න ලින්ක් එකට ගිහින් බලපන්.:D
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    Thanks machan... danui ea thread eka dakke... :yes:

    11.gif