Danduwam Mudalali

rukshankb

Member
Dec 15, 2006
7,790
7
0
41
Kandy
Me daduwam mudalalita seth patha katharagam poojawak thibba neda, sakwithiya den 2 months walata kalin lankawe hitiyanam me wage ekak uth thiyala shape wey... ape samahara minissu ey mechchara moda...........:(

b1.jpg

b2.jpg

b3.jpg

Monawada me gena hithenne oyalata.................:sorry:
 
dumira j

Well-known member
  • Jul 25, 2007
    10,130
    37
    48
    ☼☼☼☼☼☼
    ලංකාවෙ ඉන්න හුඟක් අය ආගම් භක්තියෙන් අන්ද වෙලා ඉන්නෙ....
    හැමදේටම ආගම ඉස්සරහට දාගත්තම හරි කියල හිතන ජාතියක්...

    කතරගම ගිහින් පූජවක් තියනව සල්ලි ටික රැකල දෙන්න කියල
    ඊට වඩා නරකද සල්ලි ටික ඉල්ලගෙන Bank එකක diposit කරානම්...

    හොරකම් කරන එකාට ආගමක් දහමක් නෑ කියල තවම මේ මිනිස්සුන්ට තේරිලා නෑ......

    me minissu gana dukai ithin.....
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    dumira j said:
    ලංකාවෙ ඉන්න හුඟක් අය ආගම් භක්තියෙන් අන්ද වෙලා ඉන්නෙ....
    හැමදේටම ආගම ඉස්සරහට දාගත්තම හරි කියල හිතන ජාතියක්...

    කතරගම ගිහින් පූජවක් තියනව සල්ලි ටික රැකල දෙන්න කියල
    ඊට වඩා නරකද සල්ලි ටික ඉල්ලගෙන Bank එකක diposit කරානම්...

    හොරකම් කරන එකාට ආගමක් දහමක් නෑ කියල තවම මේ මිනිස්සුන්ට තේරිලා නෑ......

    me minissu gana dukai ithin.....

    athatha :yes::yes::yes::yes::yes::yes:
     
    Martin

    Well-known member
  • Aug 15, 2006
    747
    577
    93
    Ape Hamuduruwaru

    There should be some principles to Buddhist Monks. In a society like ours, they are highly respected and some one can use them indirectly to personal agendas.
    See these two monks here...
    This is quite similar to the way Sakwithi use Edwin Ariayadasa...
    This is my personal idea..

    what do you think guys..
     
    rukshankb

    Member
    Dec 15, 2006
    7,790
    7
    0
    41
    Kandy
    ane mewa minissunta kohoma therey da danne na, ape ewunta poli kiwwoth wena monawada ,,,, salli kohe hari thiyela uda balan inna godak ewun kemathine.. sakwithi e case eken wath padamak igena ganne nane
     
    dumira j

    Well-known member
  • Jul 25, 2007
    10,130
    37
    48
    ☼☼☼☼☼☼
    rukshankb said:
    ane mewa minissunta kohoma therey da danne na, ape ewunta poli kiwwoth wena monawada ,,,, salli kohe hari thiyela uda balan inna godak ewun kemathine.. sakwithi e case eken wath padamak igena ganne nane
    pissuda banzz
    katharagama gihin poojawak thibbahama hari.......:P :lol:
     
    rukshankb

    Member
    Dec 15, 2006
    7,790
    7
    0
    41
    Kandy
    dumira j said:
    pissuda banzz
    katharagama gihin poojawak thibbahama hari.......:P :lol:

    sakwithiyath mona dipankare hitiyath kamak na, meheta ewith katharagama poojawak kalanam minissu kemathi wey
     
    chammmy

    Member
    Apr 20, 2008
    358
    2
    0
    Ikmaninma danduwam hamba wei me gon hethikareta. Ane mahema mottayo! me ratata harityanne nethin eka ahannath deyakda?
     
    chammmy

    Member
    Apr 20, 2008
    358
    2
    0
    Sakra deiyangen 4000kata withara danduwam lebila sathi dekakwath giye nehe. munta eth therum ganna behene oya danduwame tharama. Danduwam polee! ha ha ha ha.............. unnansela denamakuth polime innawa danduwam polee ganna........!
     
    monson

    Well-known member
  • May 7, 2007
    24,868
    26,897
    113
    Lihil Danduwam interest rate: 7% per month
    Danduwam interest rate: 8% per month
    Dadi Danduwam interest rate: 9% per month
    Maraneeya Danduwam interest rate: 10% per month

    Kamak naha Ruhune puthek ne :lol: :lol: :lol:
     
    rukshankb

    Member
    Dec 15, 2006
    7,790
    7
    0
    41
    Kandy
    chammmy said:
    Sakra deiyangen 4000kata withara danduwam lebila sathi dekakwath giye nehe. munta eth therum ganna behene oya danduwame tharama. Danduwam polee! ha ha ha ha.............. unnansela denamakuth polime innawa danduwam polee ganna........!

    ane kata kiyannada mewa
     
    Clark_kent

    Member
    Jun 4, 2008
    259
    0
    0
    dumira j said:
    ලංකාවෙ ඉන්න හුඟක් අය ආගම් භක්තියෙන් අන්ද වෙලා ඉන්නෙ....
    හැමදේටම ආගම ඉස්සරහට දාගත්තම හරි කියල හිතන ජාතියක්...

    කතරගම ගිහින් පූජවක් තියනව සල්ලි ටික රැකල දෙන්න කියල
    ඊට වඩා නරකද සල්ලි ටික ඉල්ලගෙන Bank එකක diposit කරානම්...

    හොරකම් කරන එකාට ආගමක් දහමක් නෑ කියල තවම මේ මිනිස්සුන්ට තේරිලා නෑ......

    me minissu gana dukai ithin.....

    deposit kiyanna spelling weradi :D