Core i3 වල නම් Dedicated VGA එනවා නම් අඩුයි තමා......i5 එවායේ නම් එනවා......
දැනට, අපිට අබාන්ස් එකෙන් එවලා තියෙන Dealer Price List එකේ නම්, Core i7 වල තමා Dedicated VGA තියෙන්නේ........ Core i5 Dell 3521 එකක් දෙන්නද 1GB Dedicated VGA, With Softlogic Warranty......??





