හැබයි පොසොන් බලන්න යනවා නම්.හොඳ පාදුක්ක තුන්නාන.පුගොඩ.දෙල්ගොඩ,දොම්පේ පැත්ත..ගියසැරේ නම් ඒ පැත්තේ පොසොන් කලාපයක්...කොහොමද දන්නේ මෙදා සැරේ.හැබයි දන් සැල් ටික නම් දෙනවා..හංවැල්ල ඉඳන් දිගටම දන්සැල්....උඹලා නුගෙගොඩ අසාන්නව නේ හොයන්නේ.එ පැත්ත ගැනනම් මම වැඩිය විස්තර දන්නෑ,.කොහොම නමුත් එ පැත්තෙත් දන්සල් ගොඩක් සංවිධානය කරලා ඇති...