මචන්ලා මගේ තියෙන්නේ DAP 9.7.ඒකෙ download කෙරුවම download complete වෙන්නේ නෑනෙ.mb ගාන download උනාටත් පස්සේ finish වෙන්නේ නෑ remaining කියල එහෙමම තියෙනවා.ඉතින් Auto shout down දුන්නට එක වෙන්නේ නෑ.මේකට මොනාහරි settings තව හදන්න තියෙනවද? ඉතින් එකෙන් වෙන්නේ download එකක් දාල නිදාගන්න හරි කොහෙහරි යන්න හරි බෑ ළඟම ඉඳන් මේක cancel කරලා ඉවර කරන්න ඕන.ඉතින් මේකෙන් ගැලවෙන්න උදව්වක් දෙන්න මචංල.

















