Daphne Galizia ඝාතනය කරයි.

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    22540048_2037014833202854_4187853212778042179_n.jpg
    22548580_2037014829869521_5972043388021048389_o.jpg
    Daphne_caruana_galizia.jpg


    ‘‘ දුෂිත ලෙස මුදල් ඉපයූ නායකයින් ලොවට හෙලිකල මාධ්‍ය වේදීනිය ඩැෆිනී කරුඅනා ගලීෂියා මරා දමයි ‘‘
    ==============================================
    ඩැෆ්නීට අවශ්‍යව තිබුනේ තම රට වන මෝලටාවේ අගමැති ඡෝසප් මස්කටි අයථාලෙස ඉපයු මුදල් තැන්පත් කර ඇති ලොව බැංකු ගිනුම් පරීක්ෂාවට ලක්කර ඒවා මහඡනතාවට හෙළිදරව් කිරීමය. ඇය ඒවා හෙළිදරව් කරගත් අතර සුප්‍රසිද්ධ ‘‘පැනමා ලිපිගොනු “‘ නම් වූ ශිර්ෂ පාඨය යටතේ ඒවා අන්තර්ඡාලයට මුදා හැරියාය.
    ඒ ලිපිගොනුවල කලු සල්ලි තැන්පත් කල ලෝක නායකයන්ද ඈ ඒ සමග හෙළදරව් කලාය.
    එහි උඩින්ම සිටියේ මෝලටාවේ අගමැති ඡෝසප් සහ ඔහුගේ බිරිදය.
    තම ඡිවිතයට ප්‍රබල තර්ඡනයක් පවතින බව මෝල්ටා පොලිස් දෙපාර්තමේන්තුවට ඇය පවසා ඇත්තේ ගිය සතියේය.
    එහෙත් ඝාතකයා ඊයේ සවස ඇගේ නිවෙස පෙනෙන මානයේ ඇය ගමන්ගත් ෆර්ඡෝ 108 වර්ගයේ මොටර් රථය,
    ඇයත් සමගම පුපුරවා හැරියේය.
    ඉතිං මේ අපවිත්‍ර මිනිසුන් නොදකින සේ නොඇසෙන සේ සුව නින්දකද ඔබ ඩැෆ්නී !
    ලෝකයේ කෙළවරක ඔබ නාදුනන මිනිසුන් ඔබ නිසා වැළපෙනවා ඩැෆ්නී !
    :(:( - FB උපුටනයකි.
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,468
    4,468
    113
    RIP අපේ උනුත් ඉන්නවානේ නිරුපමාලා පාඨලීලා
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,353
    1
    4,048
    113
    We did best! Did we forget what was done do Iqbal Athas of Sunday Times by MR-GR govt. He was one SL journalist in ICIJ
     
    • Like
    Reactions: ElaBaba