Daraz ආයතනයෙන් ඇණවුම් කළ book rack එක

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මාගේ බිරිඳ darazආයතනයෙන් ඇණවුම් කළ book rack එක ලැබෙනතුරු බලා සිටියේ ඒ රැගෙන ආපසු ගෙදරට ගැනීමට මටද සිටිනා ලෙස පවසමිනි ගෙදර බඩු ද ඈත් මෑත් කර ලැබීමට ඉඩක් ද සලසා ගෙන සිටිය ද මෝටර් බයිසිකලයෙන් පැමිණි එම සමාගමේ නියෝජිත මහතෙකු බෑගයකින් රැගෙන ලබා දුන් පොත් රාක්ක යයි මේ. :eek: :lol: :lol:

    Copied from Facebook.

    FB_IMG_1608118489190.jpg

    FB_IMG_1608118482407.jpg
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,196
    67,546
    113
    :lol: maru idea eka.photos loku karala podi scale ekak yawala sinhaluwa andanna one.allion ekak wage daraz eke sell karanna berida
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    ගොන් කම් කරලා මදිවට ලෝකෙටත් පේන්න පෝස්ට් දානවා
    book rack එකක් දෙන්න එක්දහස් ගානකට daraz එවුන්ට පිස්සුද?
    ඕක හොදට describe කරලා තිබුනා daraz adz එකේ
    මුන්ට තේරුම් ගන්න බැරි එකට උන් මොනවා කරන්නද?
     
    • Like
    Reactions: KOTA NIHAL and 7778

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,904
    8,673
    113
    In Your Heart
    Description eka kiyawaganna Bari anathayek . Anika oka podi ganak wenne.higana anathayata Hoda Wade. 2500kata oya wage ekak ganna puluwanda.mata nam daraz sira.thaman Dana ganna ona customer reviews Bala la order Kara ganna.