මාගේ බිරිඳ darazආයතනයෙන් ඇණවුම් කළ book rack එක ලැබෙනතුරු බලා සිටියේ ඒ රැගෙන ආපසු ගෙදරට ගැනීමට මටද සිටිනා ලෙස පවසමිනි ගෙදර බඩු ද ඈත් මෑත් කර ලැබීමට ඉඩක් ද සලසා ගෙන සිටිය ද මෝටර් බයිසිකලයෙන් පැමිණි එම සමාගමේ නියෝජිත මහතෙකු බෑගයකින් රැගෙන ලබා දුන් පොත් රාක්ක යයි මේ.
Copied from Facebook.
Copied from Facebook.