Daraz එකෙන් Office 365 ගත්තු අයට අවවාදයක්!

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,257
    15,359
    113
    උබලා Daraz එකෙන් Office 365 subscription account අරගෙන Office package එක ඇක්ටිවේට් කරගෙන තියෙනවා නම් පොඩ්ඩක් පරිස්සම් වෙයන්. මොකද ඒ account manage කරන්නේ උබලට account එක දීපු කෙනා. ඌට ෆුල් කොල්ට්‍රොල් තියෙනවා උබලා office application යූස් කරද්දි ඒ අදාල ඩේටා ගන්න. ඒ වගේම ඒකෙන් දෙන OneDrive 5TB පාවිච්චි කරනවා නම් ඒකේ තියෙන හැමදේම එයාලට බලන්නත් පුලුවන්. ඒ නිසා private දේවල්, password වගේ දේවල් ලීක් වෙන්න ඉඩ තියෙනවා.

    මේක ගොඩක් දෙනෙක් දැනටමත් දන්න දෙයක්. දන්නේ නැති අයට අමාරුවෙ වැටෙන්න කලින් දැනගන්න කිව්වේ...
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    පුලුවන්, Global admin කෙනෙක්ට ඕනම දෙයක් කරන්න පුලුවන්
    හැබැයි සදාචාරත්මකව adminලා එහෙම කරන්නේ නැහැ
    යකෝ මං මේකේ එවුන්ට නිකන් දීලත් ඔය වගේ ජරා වැඩ කරන්නේ නැහැ:)

    TIPS:
    විශේෂයෙන්ම බලන්න mobile එකේ endpoint manager එක install වෙලා තියෙනවද කියලා
    Personal files තියෙනවානම් password protected කරන්න
    global adminට full access තියෙනවානම් shared mailbox එකකින් emails පවා read කරන්න පුලුවන්
     
    උබ හරි!