උබලා Daraz එකෙන් Office 365 subscription account අරගෙන Office package එක ඇක්ටිවේට් කරගෙන තියෙනවා නම් පොඩ්ඩක් පරිස්සම් වෙයන්. මොකද ඒ account manage කරන්නේ උබලට account එක දීපු කෙනා. ඌට ෆුල් කොල්ට්රොල් තියෙනවා උබලා office application යූස් කරද්දි ඒ අදාල ඩේටා ගන්න. ඒ වගේම ඒකෙන් දෙන OneDrive 5TB පාවිච්චි කරනවා නම් ඒකේ තියෙන හැමදේම එයාලට බලන්නත් පුලුවන්. ඒ නිසා private දේවල්, password වගේ දේවල් ලීක් වෙන්න ඉඩ තියෙනවා.
මේක ගොඩක් දෙනෙක් දැනටමත් දන්න දෙයක්. දන්නේ නැති අයට අමාරුවෙ වැටෙන්න කලින් දැනගන්න කිව්වේ...
මේක ගොඩක් දෙනෙක් දැනටමත් දන්න දෙයක්. දන්නේ නැති අයට අමාරුවෙ වැටෙන්න කලින් දැනගන්න කිව්වේ...