ඕව කොහොමද check කරන්නෙ කියලත් කියපන්කො.
මේ quote එක අද දැක්කේ කියපන්කෝ
අදාළ domain එක යටතේ subscription service එකක් use කරනවානම් අනිවාර්යෙන් පුලුවන් ඉතින්
ඒ නිසා check කරන්න දෙයක් නෑ, end userට දැනෙන්නේ නෑ global admin මොනවා කරත්
ගෝබල් ඇඩ්ඩින් අයියා නිකන් රජෙක් වගේ
Tell me guys if I am wrong!
I don't use the One Drive account the key guy sent me, but I use my personal one that is linked with my MS live.com account.... So, there is no risk IMHO.


if your personal account linked with that organization's account, yeah they can grab all the things
otherwise, your personal account is just a separate one then there's no risk