Daraz එකෙන් used phones [Daraz Repackd]

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,852
    2
    54,517
    113
    QqhC3KK.png

    tSffhZN.png

    BlWMXpB.png

    BDdxQ3u.png

    j5FrA1O.png

    52h4PY9.png

    කවුරුහරි ෆෝන් ගන්න හිතං ඉන්නව නං ට්‍රයි කරන්න පුළුවන්

    https://www.daraz.lk/catalog/?q=[Repackd]
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    මං හිතුවේ Daraz Mall වගේ එකකින් කරන්නෙ කියලා, එහෙම වුණා නම් හොඳයි. ඒත් මේකේ දැනට තියෙන්නෙ ආතක් පාතක් නැති local sellers ලාගෙ listing :no:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,852
    2
    54,517
    113
    මං හිතුවේ Daraz Mall වගේ එකකින් කරන්නෙ කියලා, එහෙම වුණා නම් හොඳයි. ඒත් මේකේ දැනට තියෙන්නෙ ආතක් පාතක් නැති local sellers ලාගෙ listing :no:
    Daraz ල ටෙස්ට් කරල වොරන්ටි එකක් දෙනවනෙ මාස 6 ක්
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,764
    1
    60,485
    113
    Mother Earth
    Aliexpress එකෙන් ගනිල්ලා. බය වෙන්න දෙයක් නෑ. මම දැනට ෆෝන් දෙකක් ගෙන්නුවා අවුරුදු දෙකක් වෙනවා දැනට කිසි අවුලක් නෑ. අහ්හ් එක්කෝ එපා $ රට යනවා. 😣
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,852
    2
    54,517
    113
    Aliexpress එකෙන් ගනිල්ලා. බය වෙන්න දෙයක් නෑ. මම දැනට ෆෝන් දෙකක් ගෙන්නුවා අවුරුදු දෙකක් වෙනවා දැනට කිසි අවුලක් නෑ. අහ්හ් එක්කෝ එපා $ රට යනවා. 😣
    ඔව්වත් $ දීල ගෙනාපුව තමයි ඉතිං
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,659
    3,376
    113
    iphone 14 pro akak hari iphone pro max akak ganin kukuloh....

    Lancer neda padinne...anaatha sinhalu:P