මට නම් පිලිගන්න බැ. මන් cod දාන්නෙම නැ. Tracking add උනාම කොලබ කියලා පෙනන එවා එදාට පහු වෙනිදම එනවා මගේ. වෙන පලාත්වලින් වැටෙන එවා දවස් දෙකක් යනවා. හැබැයි උන් බඩු බෙදද්ද් උදේ මුලින්ම බෙදන්නේ කොඩ් එවා කිව්වා. ඊට පස්සෙලු සල්ලි දිපුවා බෙදන්නේ