Koko 6-12 months denawada? 3--6 neda maxහැමෝටම koko දෙන්නේ නැ බං. මගෙත් ගිය මාසේ daraz එකේ koko payment enabled උනේ.
Koko 6-12 months denawada? 3--6 neda maxහැමෝටම koko දෙන්නේ නැ බං. මගෙත් ගිය මාසේ daraz එකේ koko payment enabled උනේ.
මාස 3 යි බං. ඊට අඩුත් බැ, වැඩිත් බෑ.Koko 6-12 months denawada? 3--6 neda max
මාස 4 කට 6 කට කලින් commercial bank එකත් installment වලින් අයින් කරලා තිබ්බ.
ඕක බැංකු වලින් ගත්ත තීරණයක් බං.
ඕවා එනවා යනවා. HNB ඔක්කොම අයින් කරල තිබිල දැන් ආයෙම 6 month දෙනව දවස් 6 ක් 12 months දෙනව සෙනසුරාදටකොමර්ෂල් බැංකුව නම් ගන්නම දෙයක් නැහැ බන්. මට නම් එපා වෙලා ඉන්නේ. ඔෆ්ෆර් ඔක්කොම අයින් කරගන!
Credit card ekakin EMI gewapu ekak convert wenna kochchara kalayak yanawada machanla? @Hyaenidae
Sampath eke dan 5 days. Thama na3 days
Requested: 2023.11.13
![]()
Fulfilled: 2023.11.16
![]()

Dan daraz owner alibaba group 2018 indanDaraz badu ganna epa ban