Daraz එකේ 0% interest අයින් කරල

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Koko 6-12 months denawada? 3--6 neda max
    මාස 3 යි බං. ඊට අඩුත් බැ, වැඩිත් බෑ.

    koko accounts හැදුවට හැමෝටම daraz එකෙන් koko payment method එක available කරන්නේ නැ.
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මාස 4 කට 6 කට කලින් commercial bank එකත් installment වලින් අයින් කරලා තිබ්බ.

    ඕක බැංකු වලින් ගත්ත තීරණයක් බං.

    කොමර්ෂල් බැංකුව නම් ගන්නම දෙයක් නැහැ බන්. මට නම් එපා වෙලා ඉන්නේ. ඔෆ්ෆර් ඔක්කොම අයින් කරගන!
     
    • Sad
    Reactions: U-tag

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,938
    2
    54,624
    113
    කොමර්ෂල් බැංකුව නම් ගන්නම දෙයක් නැහැ බන්. මට නම් එපා වෙලා ඉන්නේ. ඔෆ්ෆර් ඔක්කොම අයින් කරගන!
    ඕවා එනවා යනවා. HNB ඔක්කොම අයින් කරල තිබිල දැන් ආයෙම 6 month දෙනව දවස් 6 ක් 12 months දෙනව සෙනසුරාදට
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,171
    7,705
    113
    FD wala high interest dipuwa cover karanna wenna athi banks walin ohoma karala tiyenne.. issarahata aaye dei.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,938
    2
    54,624
    113
    Credit card ekakin EMI gewapu ekak convert wenna kochchara kalayak yanawada machanla? @Hyaenidae

    3 days

    Requested: 2023.11.13

    4ycVM10l.jpg


    Fulfilled: 2023.11.16

    jBbEigvl.jpg