Daraz එකේ Canva , Envato 1Month කියලා විකුනන්නේ Trial ඒවා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,208
    12,741
    113
    38
    Daraz එකේ Canva , Envato Account 1Month කියලා විකුනන්නේ ගොඩක් එවුන් Trial ඒවා අරගෙන පැයක් යන්න කලින් වැඩ නැහැ Account. මම දැන් දෙන්නෙක් ට අහු උණා

    උබලට දැනගන්න දැම්මේ
     
    • Sad
    • Like
    Reactions: siri_ayya and amino

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,208
    12,741
    113
    38
    owa wikunanne lankwe un nemei.Philipiine selller la.

    Daraz kiyanne Philipine wala LAZADA /SHOPEE ewage partner company ekak. ewaye inna seller lta meheth sell karanna puluwan.
    මන් ගත්ත එවුන් දෙන්නා ම සිංහල ඉංග්‍රීසි වත් බෑ මම ඉංග්‍රීසි වලින් යැව්වා ම ඌ සිංහලෙන් එව්වා
     
    • Haha
    Reactions: gnilukshi

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,716
    2,193
    113
    ඔක විතරක් නෙමේ spotify කියලා ගොඩක් උන් විකුනන්නේ ඔකේ කැක් කරපු ඇප් එක.
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,208
    12,741
    113
    38
    ඔක විතරක් නෙමේ spotify කියලා ගොඩක් උන් විකුනන්නේ ඔකේ කැක් කරපු ඇප් එක.
    ඔව් Refund ගන්න බෑ Digitel Product නිසා Bad Review දැම්මත් උන් ඒවා Publish කරන්නේ නැහැ
    Canva Rs 800 one year walata premium ekak set una, edu, teams newei, thama badu wada
    හ්ම්ම්
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,208
    12,741
    113
    38
    එකෙක් Ubuntu විකුනන්න දාලා තිබ්බා
    Daraz එවුන් හොයන්නේ බලන්නේ නැතුව හැම ලබ්බම ඔකේ දාගන්න දෙනවා වගේ
     
    • Like
    Reactions: narihashan

    HeroSuji

    Well-known member
  • Aug 31, 2021
    237
    473
    63
    දෙන්නෙක්ට Chance එකක් දෙන්න පුළුවන් 2 Years වලට Canva Premium ඒත් කොහොමද තෝරගන්නේ?

    Daraz එවුන් හොයන්නේ බලන්නේ නැතුව හැම ලබ්බම ඔකේ දාගන්න දෙනවා වගේ
    මොන හොයලා බැලිලිද උන්ට ගාන එනවනන් ඕනි මගුලක්
    ------ Post added on Nov 4, 2022 at 1:33 PM
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,208
    12,741
    113
    38
    දෙන්නෙක්ට Chance එකක් දෙන්න පුළුවන් 2 Years වලට Canva Premium ඒත් කොහොමද තෝරගන්නේ?


    මොන හොයලා බැලිලිද උන්ට ගාන එනවනන් ඕනි මගුලක්
    ------ Post added on Nov 4, 2022 at 1:33 PM
    sme.lk කියලා එකක් තියෙනවා Lanka Bell එකෙන් කරන්නේ උන් නම් අවාට ගියාට දාන්න දෙන්නේ නැහැ හැම මගුලම
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,382
    1
    101,254
    113
    34
    Kalutara
    Adey envato වල ප්‍රිමියම් කුකීස් walin Wada Gaththa Da Ubala.. Ado Mata Aka Danne Nathi Unane... :(
    ඔව් හොඳට වැඩ ගත්තා මෑතක් වෙනකන්. දැන් අරූ කිව්වට මම ට්‍රයි කරලා නෑ බැරිද කියල බලන්න.
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,965
    18,092
    113
    Umbalatat pissune owain ganna. Ekko itin owa boru nattan itin kohe hari ekekgen ussapu account ekak tamai. Nattan kohomada aduwata ganne