Daraz එකේ Canva , Envato Account 1Month කියලා විකුනන්නේ ගොඩක් එවුන් Trial ඒවා අරගෙන පැයක් යන්න කලින් වැඩ නැහැ Account. මම දැන් දෙන්නෙක් ට අහු උණා
උබලට දැනගන්න දැම්මේ
උබලට දැනගන්න දැම්මේ
ඔව්Canva nm Invite link ekak hoyan gemak gahanna puluwan. Envato nm cookies ehma dn wada na issra wage nemei
මන් ගත්ත එවුන් දෙන්නා ම සිංහල ඉංග්‍රීසි වත් බෑ මම ඉංග්‍රීසි වලින් යැව්වා ම ඌ සිංහලෙන් එව්වාowa wikunanne lankwe un nemei.Philipiine selller la.
Daraz kiyanne Philipine wala LAZADA /SHOPEE ewage partner company ekak. ewaye inna seller lta meheth sell karanna puluwan.
envato වල ප්‍රිමියම් කුකීස් වැඩ නැද්ද දැන්?Canva nm Invite link ekak hoyan gemak gahanna puluwan. Envato nm cookies ehma dn wada na issra wage nemei
ඔව් Refund ගන්න බෑ Digitel Product නිසා Bad Review දැම්මත් උන් ඒවා Publish කරන්නේ නැහැඔක විතරක් නෙමේ spotify කියලා ගොඩක් උන් විකුනන්නේ ඔකේ කැක් කරපු ඇප් එක.
හ්ම්ම්Canva Rs 800 one year walata premium ekak set una, edu, teams newei, thama badu wada
Daraz එවුන් හොයන්නේ බලන්නේ නැතුව හැම ලබ්බම ඔකේ දාගන්න දෙනවා වගේඑකෙක් Ubuntu විකුනන්න දාලා තිබ්බා
මොන හොයලා බැලිලිද උන්ට ගාන එනවනන් ඕනි මගුලක්Daraz එවුන් හොයන්නේ බලන්නේ නැතුව හැම ලබ්බම ඔකේ දාගන්න දෙනවා වගේ
sme.lk කියලා එකක් තියෙනවා Lanka Bell එකෙන් කරන්නේ උන් නම් අවාට ගියාට දාන්න දෙන්නේ නැහැ හැම මගුලමදෙන්නෙක්ට Chance එකක් දෙන්න පුළුවන් 2 Years වලට Canva Premium ඒත් කොහොමද තෝරගන්නේ?
මොන හොයලා බැලිලිද උන්ට ගාන එනවනන් ඕනි මගුලක්
------ Post added on Nov 4, 2022 at 1:33 PM
Adey envato වල ප්‍රිමියම් කුකීස් walin Wada Gaththa Da Ubala.. Ado Mata Aka Danne Nathi Unane...envato වල ප්‍රිමියම් කුකීස් වැඩ නැද්ද දැන්?

ඔව් හොඳට වැඩ ගත්තා මෑතක් වෙනකන්. දැන් අරූ කිව්වට මම ට්‍රයි කරලා නෑ බැරිද කියල බලන්න.Adey envato වල ප්‍රිමියම් කුකීස් walin Wada Gaththa Da Ubala.. Ado Mata Aka Danne Nathi Unane...![]()
Ade Wada Nam Matath Deepan Ban Akak...ඔව් හොඳට වැඩ ගත්තා මෑතක් වෙනකන්. දැන් අරූ කිව්වට මම ට්‍රයි කරලා නෑ බැරිද කියල බලන්න.
ඒක සැරින් සැරේට වෙනස් වෙනවනේ. එකම ප්රිමියක් කුකීස් එක හැම වෙලාවේම වැඩ නෑ.Ade Wada Nam Matath Deepan Ban Akak...
try ekak denna . lagadi unge algo update da mokadda ekak giyalu. mama try kare nam naenvato වල ප්‍රිමියම් කුකීස් වැඩ නැද්ද දැන්?