Daraz ඕඩර් හෙල්ප්

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    Cash on delivery or paid no issue we can refused.
    App eken track karanna item eka cancelled kiyala update unada kiyala.
    SMS එකක් එනවා Cancel උන ගමන් සල්ලි Refund කලාම එනවා SMS එකක්
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,556
    1
    3,576
    113
    Earth
    Refund process එක ගැන Idea එකක් නෑ. හැබැයි ඔයා ගන්නෙ Brand new phone එකක් නිසා ikman / elakiri Ad එකක් දාලා විකුනගන්න පුලුවන් වෙයි
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    ඔනෙ වෙන්නැත්තං මොන රෙද්දටද බන් ඕඩර් කරන්නෙ? බලපන් සෙලර් ඕක පැක් කරල පෝස්ට් කරල එව්වම උඹ වගේ හරකෙක් කැන්සල් කරපුවාම ඌට කොච්චර පාඩුද?
    sirawata ban. math daraz sell karanawa.
    ඔහොම උන් නම් එපා වෙනවා.
    order එකක් අවම අපි bubble wrap කරලා, print කරලා, pack කරලා, daraz hub එකට ගෙනිහින් දෙනවා.
    මුන් එක බාරගන්නේ නෑ.
    අපිට සල්ලි එන්නේ buyer භාර ගත්තොත් විතරයි.
    අපිට අපහු item එක return වෙනකන් බඩුවත් නෑ සල්ලිත් නෑ.
    return එන්න සති ගානක් යනවා. අපහු විකුනන්නත් බෑ එක එනකන්.
    return එක loss උනොත් ඉතින් මුළු පාඩුවම අපිට (වෙලා තියනවා)
    packaging, printed material අපහු reuse කරන්නත් බෑ. පට්ටම loss

    time + money + effort wasted

    මම නම් එහෙම කරන උන් ට ආයේ විකුනන්නේ නෑ බඩු
     

    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    ෆුල් පේමට් එක ඩෙබිට් කාඩ් එකෙං කැපිල නං ඉතිං සල්ලි සෙලර් ගෙ අකවුන්ට් එකට ගිහිල්ල ඉවරයි
    සෙලර් ට වැඳල ඌ ට දුක හිතිල දුන්නොත් තමා
    උගෙ බඩුවෙ වරදකුත් නැති නිසා
    ඌ සල්ලි දෙන්න ඕනම නෑ
    උඹේ තමා වරද
    You are completely wrong!!!
    දන්නෙ නැතුව කථා කරන්න එපා?. පේමන්ට් එක මොනවගේ කරත් අයිටම් එක ඩෙලිවරි උනොත් පමනයි සෙලර්ට සල්ලි ලැබෙන්නේ. එකෙනුත් ඔයවගේ මොකක් හරි කේස් එකක් උනොත් ලබන සතියට සෙලර්ට ලැබෙන්න තියෙන සල්ලිවලින් කැපෙනවා?
    පේමන්ට් එකක් received වෙන්නෙත් Refund වෙන්නෙත් සම්පූර්ණයෙනම Daraz එකෙන්. සෙලර්ට ඔතන කරන්න කිසි දෙයක් නැහැ.

    Daraz Customer care එක වැඩ කරන්නෙ සතියෙ දිනවල පමණක් උදේ 9.am සිට 6pm දක්වා.
     
    • Like
    Reactions: wca

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    කැත වැඩ කරන්න එපා බං පුතී උබ හිතලා බලපන් උබ සෙලර් උනානම් උබට කොච්චර අවුල්ද කියලා! පැකේජ් එක බාරගෙන ටිකක් අඩුවට හරි විකුනලා සල්ලි කරගනින් උබේ අතේ වැරද්දට අනුන්ට පාඩු කරන්න එපා! උබ පාඩුව විද ගනින්( @Nadun26 වගේ වෙන්න එපා! )
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    කැත වැඩ කරන්න එපා බං පුතී උබ හිතලා බලපන් උබ සෙලර් උනානම් උබට කොච්චර අවුල්ද කියලා! පැකේජ් එක බාරගෙන ටිකක් අඩුවට හරි විකුනලා සල්ලි කරගනින් උබේ අතේ වැරද්දට අනුන්ට පාඩු කරන්න එපා! උබ පාඩුව විද ගනින්( @Nadun26 වගේ වෙන්න එපා! )
    මම හේතුවක් ඇතුව Cancel කරේ ගොඩක් ඒවා පොරොන්දු වෙච කාල සීමාවට වඩා සති දෙකක් පරක්කු වෙලා තියෙනවා. සමහර ඒවා Seller Call කරලා කියනවා Order එක Cancel කරන්න කියලා
     
    Last edited:
    • Like
    Reactions: MAHAADENAmutta

    Sen-lu

    Well-known member
  • කැත වැඩ කරන්න එපා බං පුතී උබ හිතලා බලපන් උබ සෙලර් උනානම් උබට කොච්චර අවුල්ද කියලා! පැකේජ් එක බාරගෙන ටිකක් අඩුවට හරි විකුනලා සල්ලි කරගනින් උබේ අතේ වැරද්දට අනුන්ට පාඩු කරන්න එපා! උබ පාඩුව විද ගනින්( @Nadun26 වගේ වෙන්න එපා! )
    අලී එකට ඊබේ එකේ එහෙමත් ලංකාව බැල්ක්ලිස්ට් මට්ටමටම ගෙනාවෙ මේ වගේ අඩුකුලේ උං තමා.
     

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,425
    1,451
    113
    IN THE INTERNET
    Phone eka awama return karanna aulak na payment aye oyata refund karanawa
    Matath ohoma una daraz eken kiuwe ohoma karanna kiyala seller hoda nisa u phone eka daraz ekata deela thibbe na itapasse order eka nikanma cancel una shipped kiyala watila thibbath daraz eka sellergen phone eka aran thibbe na
    Salli watenna 1 week wage giya habai
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    අලී එකට ඊබේ එකේ එහෙමත් ලංකාව බැල්ක්ලිස්ට් මට්ටමටම ගෙනාවෙ මේ වගේ අඩුකුලේ උං තමා.
    අඩු කුලේ එකා කිව්වේ මටද උබ , Daraz එකෙන් බඩු Order කරලා සති දෙකක් වගේ බලන් හිටියා ගෙනල්ලා දෙනවා කියපු දවස් පහු වෙලා දවස් 10 වැඩි. Seller ඇහුවා ම Daraz එකට දීලා කියනවා. Daraz එකට කිව්ව්ව ම උන් කියනවා උන්ට දීලා නෑ කියලා Seller. මම සල්ලි Refund කලා. 4 පාරක් උනේ ඕක. මට අදාළ නැති දෙකට Reply කරලා මේකේ ඉන්න ගොඩේ හුත්තලා රෙද්ද උස්සන් එනවා අයනම් කිසි එකෙක් ට දන්නා දෙයක් කියලා දෙන්නේ නෑ කවදාවත්
     

    Sen-lu

    Well-known member
  • අඩු කුලේ එකා කිව්වේ මටද උබ , Daraz එකෙන් බඩු Order කරලා සති දෙකක් වගේ බලන් හිටියා ගෙනල්ලා දෙනවා කියපු දවස් පහු වෙලා දවස් 10 වැඩි. Seller ඇහුවා ම Daraz එකට දීලා කියනවා. Daraz එකට කිව්ව්ව ම උන් කියනවා උන්ට දීලා නෑ කියලා Seller. මම සල්ලි Refund කලා. 4 පාරක් උනේ ඕක. මට අදාළ නැති දෙකට Reply කරලා මේකේ ඉන්න ගොඩේ හුත්තලා රෙද්ද උස්සන් එනවා අයනම් කිසි එකෙක් ට දන්නා දෙයක් කියලා දෙන්නේ නෑ කවදාවත්
    Lol 4 වතාවක් එකම දේවෙලා . ඩොංගල් එකක් ගන්න ගිහිනුත් ඔහොම උනා නේද? 🤣
     
    • Like
    Reactions: zid2021