Daraz - කලකිරුන

EON

Well-known member
  • Nov 4, 2012
    3,252
    2,870
    113
    For selected categories, we accept a change of mind.

    and then right below that, I can't find a single category that COM is applicable. :lol:

    katada ban mun me boru karanne
     
    • Like
    Reactions: windows_ubuntu

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,844
    13,065
    113
    Aththatama ubelata Daraz eken badu ganna oluwa hoda nadda? Doduda ban sirawata? Oita wada supiri online store one tharam thiyenawa
     

    pittarox

    Well-known member
  • Jan 27, 2009
    777
    672
    93
    Daraz එකෙන් ගොඩක් කල් බඩු ගත්තා කිසි අවුලක් උනේ නැහැ.

    ගනිපු හැම බඩුවකටම අවංකව Reviews දුන්න (95% ක්ම 5 star reviews).

    අන්තිමට ගනිපු item එක: බැලුවම ඒක පාවිච්චි කරල return වෙච්ච එකක් කියල හොඳටම පේනව (සීරිලා, කහ ගැහිල).

    මම මේ අයිටම් එක කාඩ් පේමන්ට් කරල ගත්තෙත්.

    Item එක රිටර්න් කලා, පහුවදා දැක්ක Daraz එකෙන් Refund එක decline කරල item එක ආපහු මටම යවන්න දාල.

    මම කොච්චර explain කරත් උන් තීරණය වෙනස් කරේ නැහැ, Video කරල, රවුම් ඇඳල පෙන්නල proof යැව්වත් වැඩක් උනේ නැහැ.

    අඩුගානෙ උන්ට බලන්න තිබුනා මගේ Order History එක, ඒකෙන් මම මොනවගේ customer කෙනෙක්ද කියලවත්.

    මට ලොකු කලකිරීමක් ආව..

    මේකෙන් ඉගෙනගත්ත දේ තමයි වටිනා කියන දේවල්, සෞඛ්‍යයට බලපාන භාණ්ඩ Daraz එකෙන් ගන්න හොඳ නැහැ.

    එහෙම දේවල් physically බලලම ගන්න ඕන

    ප.ලි:
    සෞඛ්‍යයට සම්බන්ධ භාණ්ඩයක් කිව්වෙ බොන වතුර සමග සම්බන්ධ එකක්.
    daraz eken badu ganne ponnyo
     

    th62

    Well-known member
  • Dec 20, 2015
    334
    533
    93
    මටත් වුනා. උන් ඔතනදී අපේ Profile History බලන්නේ නෑ මචං, එපා වුනා. මාර අසාධාරණයි. https://elakiri.com/threads/daraz-බලු-වැඩ.2104770/

    උන් කොහොමත්ම Refund එක දුන්නේ නෑ. මං LinkedIn එකේ Rakhil Fernando (Managing Director, Daraz) පිටුවේ Comment එකකුත් දැම්මා, PM එකකුත් දැමිමා, ඒත් කිසිම වැඩක් වුනේ නෑ තාම නම්. මිනිහාත් ඒවාටම හරියන කෙනෙක් වගේ. දැන් නම් Daraz එකෙන් බඩු ගන්න කලින් දෙසැරයක් හිතන්න වෙනවා.
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,934
    11,984
    113
    mata ohoma ekak una passe consumer authority eke ekek lawwa call ekak dunna.. eeta passe mun baya una tharamata return denna ba kiwwata ekata sadayak wath nathuwa mama return ekak illuwa widiyata mail ekak ewala gedatta return eka pickup karanna 3 wheel karayek call karanawa..

    u magen ahanawa return ekak thiyanawada sir kiyala.. lol mama danne nahane seen eka.. ithin mama ehema ekak na kiwwa..
    passe thama seen eka therune email baluwama.. aye oke passe elawanna kammali nisa nikan hitiya.. :lol: