මං Daraz එකෙන් Kitchen Knife 2 ක් ඕඩර් කළා. කලෙක්ෂන් පොයින්ට් 1 න් කලෙක්ට් කර ගන්න විදියට දැම්මේ. Seller එවලා තිබුණේ Cloth Hanging Clips වගයක්. Daraz Wrapping වල ඔතලා තිබුණේත් නෑ. Bubble Wrapping වල ඔතලා එය මත Way Bill එක අලවලා එවලා තිබුණේ. එදා මං තව අයිතම 2 - 3 කුත් ඇවිත් තිබිලා කලෙක්ට් කර ගත්තා. ගෙදර ගිහින් බලද්දී තමයි දැක්කේ Kitchen Knife වෙනුවට වැරදි අයිතමයක් ලෙස Cloth Hanging Clips එවලා කියලා. Return 1 ක් Initialize කරලා Drop Off සිලෙක්ට් කරලා ආපසු කලෙක්ෂන් පොයින්ට් එකට ගිහින් බාර දුන්නා. පස්සේ Daraz එකෙන් කියලා තිබුණා Refund Request එක Decline කළා කියලා. මං උන්ගේ Customer Care Hotline එකට කතා කරලා Reason එක ඇහුවාම උන් කියනවා වැරදීමක් වෙලා තියෙන්නේ කියලා. email එකකුත් දැම්මා, ඒත් තවමත් Refund එක Accept කරලා නෑ. Seller විසින් Wrong Item එකක් එවලා තියෙද්දීත් මුං Refund එකක් දෙන්නේ නැත්තේ ඇයි? දන්නවා නම් අදහස් දක්වන්න.


. සෙලර් ගේ පෑත්ත ගන්නේ නැ.
daraz pattama chater ban pattama chaaaaaaaaaaaaaaa mama kawa 5500k athin kaite. 2ni para refund karama item eka enneth na.