Daraz ඩිස්කවුන්ට්

tilvin-silva

Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    ඇයි දැන් daraz එකෙන් ක්‍රෙඩිට් කාර්ඩ් ඩිස්කවුන්ට් දෙන්නේ නැත්තේ කෝමාෂියල් සහ සම්පත් බෑන්ක් කාර්ඩ් වලට.
     
    • Like
    Reactions: lilman

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    market eka allaganna dena ewa hamadama na bn. ali eken ganna labbk ganin............
    නැහැ බන් සිල්ල්ලර බඩු විතරයි ගන්නේ daraz එකෙන්.
    Gadget කැලි නම් ගන්නේ අලි එකෙන්.
    මම ඉන්නේ රට හින්දා ගෙදරට ඔන සමහර බඩු daraz එකෙන්. Order කරන එක ලේසි මට.
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,827
    2,665
    113
    Kadawatha, Sri Lanka
    නැහැ බන් සිල්ල්ලර බඩු විතරයි ගන්නේ daraz එකෙන්.
    Gadget කැලි නම් ගන්නේ අලි එකෙන්.
    මම ඉන්නේ රට හින්දා ගෙදරට ඔන සමහර බඩු daraz එකෙන්. Order කරන එක ලේසි මට.
    issara DMart eka thibba kaale kelinma maaseta badu tika order karanava. patta laabai.
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,389
    5,745
    113
    ow me mase discounts damme neh, vitharak neme sale wedakuth ne. 1.1, 2.2, 3.3 kiyala damma hoda discounts ekka. mama monthly 60%k gatte Daraz eken
     
    • Like
    Reactions: lilman

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    ow me mase discounts damme neh, vitharak neme sale wedakuth ne. 1.1, 2.2, 3.3 kiyala damma hoda discounts ekka. mama monthly 60%k gatte Daraz eken
    ඕව් මම කාර්ට් එක හදලා තියෙන්නේ 47000ට ලබන සතියෙත් දැම්මේ නැත්නම් වෙන තැන් වලින් ගන්නවා