daraz බඩු එන්න කොච්චර කල් යයිද?

visula kavinda

Well-known member
  • Jun 18, 2021
    652
    445
    63
    මම නිට්ටඹුව පැත්තේ. මට ඩරාස් වලින් වොට්7 එල්ඊඩී ඩ්‍රයිවර කිහිපයක් ලබා ගන්න අශ්‍යයි. එන්න කොච්චර කාලයක් යයිද?
    අලි එක්ස්ප්‍රස් ගෙන් ගන්න කොච්චරකල් යයිද?
     
    • Like
    Reactions: NRTG

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    මම නිට්ටඹුව පැත්තේ. මට ඩරාස් වලින් වොට්7 එල්ඊඩී ඩ්‍රයිවර කිහිපයක් ලබා ගන්න අශ්‍යයි. එන්න කොච්චර කාලයක් යයිද?
    අලි එක්ස්ප්‍රස් ගෙන් ගන්න කොච්චරකල් යයිද?
    එක එවන දිනය එකේ වැටෙනවා කොහොමත් සතියක් වගේ යනවා
    Order කල ගමන් Cancel කරන්න පුළුවන්. සල්ලි Refund වෙන්න සතියක් යනවා
    ඔයා Cod දාලා පරක්කු නම් Cancel කරන්න.
    Daraz එකේ පිටරටින් එවන ඒවා තියෙනව ඒවා Order කොලොත් දවස් 15-20 වගේ යනවා එන්න. Order කරනකොට බලලා කරන්න කොහෙන් එවන එකක් ද කියලා එක නිසා.

    අලි එකෙත් එවන කුරියර් සර්විස් එක Speed එකක් උනොත් සති දෙකෙන් එනවා නැති වුනොත් පරක්කු වෙනවා මාසයක් වගේ.
     

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,593
    946
    113
    No Place
    shop eka colombo awata nm godak welawata udenma dammoth pahuwada wenakota enawa, china walin nm dawas 10-15th atara yanwa ampare shop ekakinut dawas 2kn awa mata
     
    • Like
    Reactions: NRTG

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    වැල්ලවත්තට නම් දවස් 2න්.
    පානදුරට 2 හෝ 3න්.

    Shop එකේ එක්කෙනාගේ අතේ මචන් වැඩේ තියෙන්නේ.ඩරාස් එකට හම්බවෙන පාර්සල් එදාම රෑ යවනවා warehouse වලට.ඊට පහුවෙනිදා උබට හම්බවෙනවා.
     
    • Like
    Reactions: NRTG

    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    මම නිට්ටඹුව පැත්තේ. මට ඩරාස් වලින් වොට්7 එල්ඊඩී ඩ්‍රයිවර කිහිපයක් ලබා ගන්න අශ්‍යයි. එන්න කොච්චර කාලයක් යයිද?
    අලි එක්ස්ප්‍රස් ගෙන් ගන්න කොච්චරකල් යයිද?
    ලංකාවේ කඩයකින් ගත්ත නම් ඩරාස් ගිණුමේ බෙදාහැරීමට දැම්මා කියලා වැටුනට පස්සේ නිට්ටඹුව සහ අවට නගර වලට සති අන්තයේ හැර දවස් තුනෙන් එනවා. පිටරටින් එනවා නම් දවස් 3-5 කින් එනවා. සම්පූර්ණ කාලය අහනවා නම් ඒක විකිණුම්කරුගේ කාර්යක්ෂමතාව අනුව තමයි. ඉහත සාමාජිකයින් පවසා තිබෙන ‌තොරතුරුත් නිවැරදියි. සමාලෝචන කියවලා විශ්වාසවන්ත කඩයකින් ගන්න. ඊට අමතරව 100% Authentic හෝ Daraz Verified, 14 days free & easy return තියනවා නම් වඩාත් හොඳයි. නැත්නම් තව දවස් කිහිපයකින් අඬාගෙන නූලක් දාන්න වෙයි. :giggle:
     
    • Like
    Reactions: NRTG

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,837
    2,673
    113
    Kadawatha, Sri Lanka
    mage DMart order eka 5th May damme. thaama deliver wune na. un 3rd party courier walata dena ewwa sahenna parakku wenava. adath aave nathnam complain karanava. Dex eken deliver karana ewwa nam within 2 days wage enava normally.
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    කොළඹ අවට නම් දවස් 2 - 3 බඩු ෂුවර්. අනිත් පළාත් වලට නම් සතියක් වගේ යනවා