Daraz බලු වැඩ

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    මුං refund එක දෙන්නේත් නෑ, වැරදි අයිටම් එක ආපහු එවන්නේත් නෑ. මේක මාර අසාධාරණයක්නේ, මචං. මුංට කීප වතාවක්ම කතා කළා. වැඩක් වෙන්නේ නෑ. මුං කියන්නේ Return Item එක reject කරලා කියලා, ඒකට හේතුවක් කියන්නේත් නෑ. මේ ගැන Consumer Affairs Authority එකට පැමිණිලි කරන්න පුළුවන් ද? මුදල නම් රු. එක්දාස් ගානක්. ඒක ගැටලුවක් නෑ. ඒත් මුංගේ අසාධාරණයට විරුද්ධව යමක් කරන්න පුළුවන් නම් හොඳයි කියලා හිතනවා.
    moko une bn?
     

    th62

    Well-known member
  • Dec 20, 2015
    334
    533
    93

    moko une bn?
    කියලා වැඩක් නෑ. Refund එකත් නෑ, Return කළ Wrong item එකත් නෑ. උන් හරි හේතුවක් කියන්නේත් නෑ. හැබැයි එවලා තියෙන Wrong item එක Seller ගේ Store එකේ ලිස්ට් කරලා නැති එකක්, උගේ Physical shop එකේ ඇති. මේක ඌ කරන කපටි වැඩක් ද දන්නේ නෑ. LinkedIn එකේ Rakhil Fernando (Managing Director, Daraz) ගේ Page එකේ කොමෙන්ට් එකක් ලිව්වා, PM එකකුත් දැම්මා, තව වෙනකල් නම් වැඩක් වුනේ නෑ. මිනිහාත් Daraz එකටම හරියන කෙනෙක් වගේ.
    ------ Post added on May 27, 2023 at 12:16 AM
     
    • Sad
    Reactions: hasithayad