Daraz බලු වැඩ

th62

Well-known member
  • Dec 20, 2015
    334
    533
    93
    මං Daraz එකෙන් Kitchen Knife 2 ක් ඕඩර් කළා. කලෙක්ෂන් පොයින්ට් 1 න් කලෙක්ට් කර ගන්න විදියට දැම්මේ. Seller එවලා තිබුණේ Cloth Hanging Clips වගයක්. Daraz Wrapping වල ඔතලා තිබුණේත් නෑ. Bubble Wrapping වල ඔතලා එය මත Way Bill එක අලවලා එවලා තිබුණේ. එදා මං තව අයිතම 2 - 3 කුත් ඇවිත් තිබිලා කලෙක්ට් කර ගත්තා. ගෙදර ගිහින් බලද්දී තමයි දැක්කේ Kitchen Knife වෙනුවට වැරදි අයිතමයක් ලෙස Cloth Hanging Clips එවලා කියලා. Return 1 ක් Initialize කරලා Drop Off සිලෙක්ට් කරලා ආපසු කලෙක්ෂන් පොයින්ට් එකට ගිහින් බාර දුන්නා. පස්සේ Daraz එකෙන් කියලා තිබුණා Refund Request එක Decline කළා කියලා. මං උන්ගේ Customer Care Hotline එකට කතා කරලා Reason එක ඇහුවාම උන් කියනවා වැරදීමක් වෙලා තියෙන්නේ කියලා. email එකකුත් දැම්මා, ඒත් තවමත් Refund එක Accept කරලා නෑ. Seller විසින් Wrong Item එකක් එවලා තියෙද්දීත් මුං Refund එකක් දෙන්නේ නැත්තේ ඇයි? දන්නවා නම් අදහස් දක්වන්න. Daraz Knife.jpg
     
    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,996
    3,151
    113
    උගේ ලින්ක් එක දාන්න බලන්න මෙතන රිවිව්ස් එහෙම තිබ්බද ?
     
    • Like
    Reactions: NRTG

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    සතියක් ඇතුලත ඒවි. මගේ 3 කට වඩා රිෆන්ඩ් කරා. 49,000 ගානක් එක පාරක්.
    ඩෙමේජ් අයිටම් එකක් ඇවිල්ල, උන් අයිටම් එකත් තියා ගන්න කියලා සල්ලිත් රිෆන්ඩ් කරා එක පාරක් ;-)
     
    th62

    Well-known member
  • Dec 20, 2015
    334
    533
    93
    අද මං කස්ටමර් කෙයා කෝල් කළා. තවම Return අයිටම් එක වෙයාර් හවුස් එකට ලැබිලා නැතිලු. තවමත් ඒ ගැන සොයා බලනවාලු. මං ඩරාස් හබ් එකට (කලෙක්ෂන් පොයින්ට්) එකට දුන්නේ අප්‍රියෙල් 27 දා. එය භාර ගත් බවට රිසිට් එකත් දුන්නා. Your return package is on its way to our warehouse. කියලා ඊමේල් එහෙමත් මට ආවා. ඉතින් මෙය කස්ටමර් ගේ වරදක් නොවෙයි. ඒත් Refund එක දීම දැනට Decline කරලා තියෙන්නේ.
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    මචන් උබට වැරදිලා ලැබුන එක ආපහු රිටන් කරන්න ඕනි නැති වෙයි. උබට හරි අයිටම් එක ලැබෙයි. මටත් වැරදි අයිටම් එකක් එවලා තිබුනා. රිටන් දැම්මට පස්සේ, මට හරි එක දවස් 3කට පස්සේ එවලා තිබුනා. වැරදි අයිටම් එක ආපහු කලෙක්ට් කර ගත්තෙත් නෑ. කුරිය කරන එකා කිව්වා ඒවා ආපහු දෙන්න ඕනි නෑ කියලා. කොහොම හරි සෙල් කරපු එකාට හොද පනිෂ්මන්ට් එක. ;)
     
    th62

    Well-known member
  • Dec 20, 2015
    334
    533
    93
    refund eka denne na :D daraz pattama chater ban pattama chaaaaaaaaaaaaaaa mama kawa 5500k athin kaite. 2ni para refund karama item eka enneth na.
    මුං refund එක දෙන්නේත් නෑ, වැරදි අයිටම් එක ආපහු එවන්නේත් නෑ. මේක මාර අසාධාරණයක්නේ, මචං. මුංට කීප වතාවක්ම කතා කළා. වැඩක් වෙන්නේ නෑ. මුං කියන්නේ Return Item එක reject කරලා කියලා, ඒකට හේතුවක් කියන්නේත් නෑ. මේ ගැන Consumer Affairs Authority එකට පැමිණිලි කරන්න පුළුවන් ද? මුදල නම් රු. එක්දාස් ගානක්. ඒක ගැටලුවක් නෑ. ඒත් මුංගේ අසාධාරණයට විරුද්ධව යමක් කරන්න පුළුවන් නම් හොඳයි කියලා හිතනවා.
     
    • Like
    Reactions: Cenon

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,869
    113
    Fantasy
    මුං refund එක දෙන්නේත් නෑ, වැරදි අයිටම් එක ආපහු එවන්නේත් නෑ. මේක මාර අසාධාරණයක්නේ, මචං. මුංට කීප වතාවක්ම කතා කළා. වැඩක් වෙන්නේ නෑ. මුං කියන්නේ Return Item එක reject කරලා කියලා, ඒකට හේතුවක් කියන්නේත් නෑ. මේ ගැන Consumer Affairs Authority එකට පැමිණිලි කරන්න පුළුවන් ද? මුදල නම් රු. එක්දාස් ගානක්. ඒක ගැටලුවක් නෑ. ඒත් මුංගේ අසාධාරණයට විරුද්ධව යමක් කරන්න පුළුවන් නම් හොඳයි කියලා හිතනවා.
    Reviews wala daanna aniwaa
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,580
    1
    57,701
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මුං refund එක දෙන්නේත් නෑ, වැරදි අයිටම් එක ආපහු එවන්නේත් නෑ. මේක මාර අසාධාරණයක්නේ, මචං. මුංට කීප වතාවක්ම කතා කළා. වැඩක් වෙන්නේ නෑ. මුං කියන්නේ Return Item එක reject කරලා කියලා, ඒකට හේතුවක් කියන්නේත් නෑ. මේ ගැන Consumer Affairs Authority එකට පැමිණිලි කරන්න පුළුවන් ද? මුදල නම් රු. එක්දාස් ගානක්. ඒක ගැටලුවක් නෑ. ඒත් මුංගේ අසාධාරණයට විරුද්ධව යමක් කරන්න පුළුවන් නම් හොඳයි කියලා හිතනවා.
    In writing complain karapan