moko une bn?මුං refund එක දෙන්නේත් නෑ, වැරදි අයිටම් එක ආපහු එවන්නේත් නෑ. මේක මාර අසාධාරණයක්නේ, මචං. මුංට කීප වතාවක්ම කතා කළා. වැඩක් වෙන්නේ නෑ. මුං කියන්නේ Return Item එක reject කරලා කියලා, ඒකට හේතුවක් කියන්නේත් නෑ. මේ ගැන Consumer Affairs Authority එකට පැමිණිලි කරන්න පුළුවන් ද? මුදල නම් රු. එක්දාස් ගානක්. ඒක ගැටලුවක් නෑ. ඒත් මුංගේ අසාධාරණයට විරුද්ධව යමක් කරන්න පුළුවන් නම් හොඳයි කියලා හිතනවා.