Daraz Any 3 For. Rs.1399

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    මේකෙන් උඹලා මොනවද අරන් තියෙන්නේ,වටිනවා කියලා දෙයකට.

    මට නම් එහෙම වැඩකට ඇති දෙයකට කියලා සෙට් වෙලා තියෙන්නේ, රේන් කෝට් එකකුයි,ටෝච් එකකුයි විතරයි.
     
    • Like
    Reactions: vito

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    ඕකෙන් order කරන්න තුනක් හොයා ගන්න සෑහෙන්න ගේමක් දෙන්න ඕන
    තුන් වෙනි එකට එකක් හොයන ගමන් ඉන්නේ :P
     
    • Haha
    Reactions: -333-

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,982
    8,227
    113
    Chilaw
    තුන් වෙනි එකට එකක් හොයන ගමන් ඉන්නේ :P
    mekath ara mystery box wagema tamai, return wela ithuru una set eka bulk resell karnawa wage meken. mewath enne directma unge hub eken, seller unmai ali eke wage
     
    • Like
    Reactions: manjulabw

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    mekath ara mystery box wagema tamai, return wela ithuru una set eka bulk resell karnawa wage meken. mewath enne directma unge hub eken, seller unmai ali eke wage
    උඹ කියන්නේ අරන් තේරුමක් නෑ කියලද
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,556
    2
    54,086
    113
    කට්ටිය දැනට තෝරපු items ටික දන්නකො
    K7WhAUmh.jpg
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    ko image eke smart watch thibbata ehema ewa hoyaganna nane
    මට නම් හම්බ වුනා.ඒත් ඇඩ් කලේ නෑ.ඕවා අවුරුද්දක් වත් පාවිච්චි කරන්න බෑ.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,556
    2
    54,086
    113
    මට නම් හම්බ වුනා.ඒත් ඇඩ් කලේ නෑ.ඕවා අවුරුද්දක් වත් පාවිච්චි කරන්න බෑ.
    අර සන් ශේඩ් එක ගත්තෙ නැත්නම් ඒක ගන්න වටිනව.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    ඔය ලයිට් එක හෙන චූටියි ඈ... 1500lm නම් කොහොමත් නෑ

    DMDmpBl.jpg

    හදිසියකට ඔය මදැයි එලිය

    ඒකට බඩු හම්බ වුනා...ස්ටොක් ඉවරයි.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,556
    2
    54,086
    113
    හදිසියකට ඔය මදැයි එලිය

    ඒකට බඩු හම්බ වුනා...ස්ටොක් ඉවරයි.
    ඔය ලාබ රීචාජබල් බැටරි ලීක් වෙන්න බලනව.

    කාරෙකක් තියේ නං අර සන් ශේඩ් සෙට් එක තියෙනවද බලල ගන්න මැග්නට් වලින් ගානට හිටිනව වීදුරුව වටේට. අව්වෙ නවත්තලා යනකොට ඇතුළ රත්වෙනවට හොඳයි
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    ඔය ලාබ රීචාජබල් බැටරි ලීක් වෙන්න බලනව.

    කාරෙකක් තියේ නං අර සන් ශේඩ් සෙට් එක තියෙනවද බලල ගන්න මැග්නට් වලින් ගානට හිටිනව වීදුරුව වටේට. අව්වෙ නවත්තලා යනකොට ඇතුළ රත්වෙනවට හොඳයි
    :baffled: