Daraz bad reviews walata funny Seller remarks!

reddit

Well-known member
  • Aug 18, 2016
    9,022
    8,285
    113
    Chilaw
    ගොඩක් වුන් දන්නේ...කියපු දවසට ආවා පැකේජින් හොදයි,හයි කොලිටි වගේ තියෙනවා ..සතියක්වත් යූස් කරලා නෙමෙයි දනන්නේ
    me item ekata nam me review eka awulak ne, mokada kalin wage newei, dannam oya strap kedena seen eka hodatama tiyenawa oke.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,594
    23,189
    113
    මොකක්හරි විදිහක් තියෙන්න ඕනෙ බන් item එක ගත්ත ගමන්, අරන් මාස තුනකින්, හයකින් අවුරුද්දකින් වගේ විදිහට reviews බලන්න පුළුවන් වෙන්න.. එහෙමත් එකෙක් තමා පස්සෙ ඇවිත් review එක edit කරලා පස්සෙ ආපු අවුල් ගැන comment එකේ දාන්නේ
    Aliexpress එකේ එහෙම බලන්න පුලුවන්.
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,218
    15,331
    113
    ගොඩක් වුන් දන්නේ...කියපු දවසට ආවා පැකේජින් හොදයි,හයි කොලිටි වගේ තියෙනවා ..සතියක්වත් යූස් කරලා නෙමෙයි දනන්නේ
    :yes: :yes:
    item eke quality eka gana nemei kiyanne. delivery karapu ekage honda naraka.
     
    • Like
    Reactions: scorp12