මම Daraz පටන්ගත්ත කාලේ ඉදල බඩු අරන් තියනවා. over 300 items, පොඩි ශ්නයක් තියනවා අය්ටම් එකක.. උන්ගේ CC හේට කරන්නම්, අනිද්ද වේනකොට හරි යය් කියකිය... කිසිම දෙයක් හරියට කරන්නේ නෑ..... පොඩි ලමය් වගයක් CC එකේ ඉන්නේ මා හිතේ...... එපා වේනවා!
නෑ නෑ.are you from daraz
Daraz eka dialog la gaththa ney da..? Dialog customer service dannawa ne
Bro, I am a costumer since 2018, i know that, i have bought almost 400 items, this is a seller playing games with me... they seem to be taking the sellers side.. or just easy way out for there CC..නෑ නෑ.
Return එකක්නන් කෙලින්ම app එකෙන් return එක දාපන් උන් ඇවිල්ල ගන්නව.