Daraz එකේ ship from overseas කියල තියෙන items දීල තියෙන estimate delivery date එකට එනවද බන්...??? covid නිසා aliexpress වගේ මාස ගනන් චොර වෙයිද දන්නෑ....
.
.
My experience is that these items usually arrive within seven to ten days. I don't know how they do that but there wasn't a single time I had to pay any import tax.
bump
enawa, ewa awlak wenne na. mage awa.
Athatama China idan dan anne? dawas 7n wage deliver wenawa ne??
Enawa ban
එනවා මචං![]()
My experience is that these items usually arrive within seven to ten days. I don't know how they do that but there wasn't a single time I had to pay any import tax.
එනවා මචන්, සමහරවෙලවට ඩරාස් එකේ ට්‍රැකින් එක අප්ඩේට් නෑ හරියට, බයර් ගෙන් ඉල්ලගන්න ට්‍රැකින් නම්බර් එක
View attachment 129987
------ Post added on Jun 10, 2021 at 11:10 PM
thanks all for replying
ඊට කලින් එනවා. Ebay එකෙන් China seller කෙනෙක් ගෙන් ගන්නවට වඩා ඉක්මනින් එනවා. හැබැයි shit products තියෙන්නෙDaraz එකේ ship from overseas කියල තියෙන items දීල තියෙන estimate delivery date එකට එනවද බන්...??? covid නිසා aliexpress වගේ මාස ගනන් චොර වෙයිද දන්නෑ....
.
danna tharmin courier service wlta yanna plwn... athyawashya sewa category ekt ayithi ewath..machan me dawas athare Distric athareth delivery karanwada?
mn athyawasha dewal newe bn gennane. electronic item wagayak. kohoma weida danne na nedadanna tharmin courier service wlta yanna plwn... athyawashya sewa category ekt ayithi ewath..
hmmmmachan me dawas athare Distric athareth delivery karanwada?